oota mokak hari heena maneyak thiyenawa ranila ekka hari UNP eka ekka hari. pissu yakek. dan NPP ekata natta wananawa!අදීතක්සේරුව තමයි ඔක්කොටම මුල තලතා එකතු කරන්න ගිය වෙලේ එකතු වූනානම් දැන් ජනාදිපති සජියා.
බනානා සුජී වගෙ හාල්පාරුවන් ලවා අනුරට මඩ ගහන්න යාම.උද්ධච්ච කම ඉහවහ ගිහින් මූ රනිලට අතට අත දුන්නේ නෑනේ... අන්න එදා මුගේ චන්ද ගොඩක් හැලුනා...
සජිත්ට එකතු වෙන්න එන්න කිව්වමත් ලොකුටෝක් දුන්නා. රනිල්,සජිත් එකතු උනා නම් අද සජියා දිනලා. ඒත් රනිල් එහෙම නොකරපු එකට රනිල්ට ස්තූති කරන්න ඕනි.නැත්නම් සජියා දිනන්නෙ
ඒවගේම සජියගේ ගෑනි හැසිරුන විදිය හරිම අප්‍රසන්නයි. හෙනම ලොකුකමක් තියෙන්නෙ
මු අද උනත් අතට ඇත දුන්නේ තෝරගත්ත සෙට් එකකට විතරයි නේද?උද්ධච්ච කම ඉහවහ ගිහින් මූ රනිලට අතට අත දුන්නේ නෑනේ... අන්න එදා මුගේ චන්ද ගොඩක් හැලුනා...
oota mokak hari heena maneyak thiyenawa ranila ekka hari UNP eka ekka hari. pissu yakek. dan NPP ekata natta wananawa!
එමොකටද බුරුවො සජිත් යන්නේ රනිල් ලගට, උටනේ දෙවනියට වැඩිම චන්දෙ තියෙන්නේ. රනිල්ට තිබ්බේ සජිත්ට තැන දීල පැත්තකට වෙන්න![]()
man nam oota chande denne naha. therumak nahaරනිල් එක්ක උට උපරිම තරහක් තියෙන්නේ ෆොනී මහින්ද එක්ක තියන තරහාවගේ එකයි එකතු කරන්න බැරි වුනේ තාම පාඩමක් ඉගන ගනනැ සජියා තනියම පාර්ලිමේන්තු එකටත් ඉල්ලලා බලය අඩු විපක්ෂයක් හදා ගන්නවා.