සජියට වැරදුනු මුල්ම තැන. උද්ධච්ච කම

Max_r

Well-known member
  • May 10, 2007
    13,219
    1
    16,089
    113
    IMG_20240820_152023_52492118ad164e8dff6.jpg
    oyath nida ganna sahodari :)
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    අදීතක්සේරුව තමයි ඔක්කොටම මුල තලතා එකතු කරන්න ගිය වෙලේ එකතු වූනානම් දැන් ජනාදිපති සජියා.
     
    • Like
    Reactions: king solomon

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අදීතක්සේරුව තමයි ඔක්කොටම මුල තලතා එකතු කරන්න ගිය වෙලේ එකතු වූනානම් දැන් ජනාදිපති සජියා.
    oota mokak hari heena maneyak thiyenawa ranila ekka hari UNP eka ekka hari. pissu yakek. dan NPP ekata natta wananawa!
     
    • Like
    Reactions: Rasika212

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113

    උද්ධච්ච කම ඉහවහ ගිහින් මූ රනිලට අතට අත දුන්නේ නෑනේ... අන්න එදා මුගේ චන්ද ගොඩක් හැලුනා...​

    බනානා සුජී වගෙ හාල්පාරුවන් ලවා අනුරට මඩ ගහන්න යාම.
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සජිත්ට එකතු වෙන්න එන්න කිව්වමත් ලොකුටෝක් දුන්නා. රනිල්,සජිත් එකතු උනා නම් අද සජියා දිනලා. ඒත් රනිල් එහෙම නොකරපු එකට රනිල්ට ස්තූති කරන්න ඕනි.නැත්නම් සජියා දිනන්නෙ
    ඒවගේම සජියගේ ගෑනි හැසිරුන විදිය හරිම අප්‍රසන්නයි. හෙනම ලොකුකමක් තියෙන්නෙ

    මෙක නම් ඇත්ත සජියා උගේ නංගී අම්මා හැසිරුනු විදිය අප්‍රසන්නයි. ඌ වගේ මොඩයෙක්ට වඩා සීලරතන හොදයි 😂
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,599
    8,851
    113

    උද්ධච්ච කම ඉහවහ ගිහින් මූ රනිලට අතට අත දුන්නේ නෑනේ... අන්න එදා මුගේ චන්ද ගොඩක් හැලුනා...​

    මු අද උනත් අතට ඇත දුන්නේ තෝරගත්ත සෙට් එකකට විතරයි නේද?
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    oota mokak hari heena maneyak thiyenawa ranila ekka hari UNP eka ekka hari. pissu yakek. dan NPP ekata natta wananawa!

    රනිල් එක්ක උට උපරිම තරහක් තියෙන්නේ ෆොනී මහින්ද එක්ක තියන තරහාවගේ එකයි එකතු කරන්න බැරි වුනේ තාම පාඩමක් ඉගන ගනනැ සජියා තනියම පාර්ලිමේන්තු එකටත් ඉල්ලලා බලය අඩු විපක්ෂයක් හදා ගන්නවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එමොකටද බුරුවො සජිත් යන්නේ රනිල් ලගට, උටනේ දෙවනියට වැඩිම චන්දෙ තියෙන්නේ. රනිල්ට තිබ්බේ සජිත්ට තැන දීල පැත්තකට වෙන්න :ROFLMAO:

    සජිත් එපා කියන උන් නේ රනිල්ට දෙන්නෙ. සජිත් ඔන නම්
    උන් දෙනවා ද රනිල්ට.
     
    • Like
    Reactions: Rasika212

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    පොර දෙමලෙන් කතා කලා නම් අද දිනන එක සිට් එකක් වත් පොරට ඉතුරු වෙන්නේ නැහැ. වෙලාවට ජපන් විතරයි. නැතිනම් ජන්ද ටික නැහැ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රනිල් එක්ක උට උපරිම තරහක් තියෙන්නේ ෆොනී මහින්ද එක්ක තියන තරහාවගේ එකයි එකතු කරන්න බැරි වුනේ තාම පාඩමක් ඉගන ගනනැ සජියා තනියම පාර්ලිමේන්තු එකටත් ඉල්ලලා බලය අඩු විපක්ෂයක් හදා ගන්නවා.
    man nam oota chande denne naha. therumak naha
     
    • Like
    Reactions: Rasika212