සජියට විරෝධය පෑවෙ කව්ද?

සජිත්ට ගැහුවෙ කව්ද?

  • 1. රාජපක්ශ කුලී මැරයෝ

    Votes: 14 26.4%
  • 2. අරගල භූමියේ සිටි ගෝථා විරෝධීන්

    Votes: 40 75.5%

  • Total voters
    53

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මටනම් තේරුනේ අරගලේ හිටපු අයම තමයි. ඒත් ඌ කියන්නෙ රාජපක්ශ හිතවාදීන් කියලා.....

    ඒකත් ඌ තමන්ගෙ වාසියට ....

    මූ නම් හැදෙන්නේ නෑ......
     
    • Like
    Reactions: sakuntha1996

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,298
    32,018
    113
    මටනම් තේරුනේ අරගලේ හිටපු අයම තමයි. ඒත් ඌ කියන්නෙ රාජපක්ශ හිතවාදීන් කියලා.....

    ඒකත් ඌ තමන්ගෙ වාසියට ....

    මූ නම් හැදෙන්නේ නෑ......
    reject karanna ona dakina dakina thana deal puthano............
     
    • Like
    Reactions: jennt

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,086
    1
    15,899
    113
    පාර්ලිමේන්තුව ඇතුලේ කරන්න ඔනෙ දේවල් කරන්නෙ නැතුව
    ගොන් පාන්න එනවට හොද වැඩෙ......

    පාර්ලිමේන්තු යන / යවන උන් දන්නෙ නැ උන් එතනට යන්නෙ / යවන්නෙ මොකටද කියලා...
     
    • Like
    Reactions: jhnnwp