සජියා🤦‍♂️

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ඊලග පාර්ලිමේන්තු චන්දෙට සජියටයි රනිල්ටයි එකතු වෙන්නම වෙනවා, සජියා ego පාර්ට් දාන්න ගියොත් කිරිඇල්ලගේ ඉඳලා හර්ශට යනකන් සෙට් එකම කඩාගෙන රනිල් එක්ක සෙට් වෙනවා.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,647
    16,866
    113
    #අනුරට කෝටියක්

    221683.gif
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,311
    113
    ඊලග පාර්ලිමේන්තු චන්දෙට සජියටයි රනිල්ටයි එකතු වෙන්නම වෙනවා, සජියා ego පාර්ට් දාන්න ගියොත් කිරිඇල්ලගේ ඉඳලා හර්ශට යනකන් සෙට් එකම කඩාගෙන රනිල් එක්ක සෙට් වෙනවා.

    ආයේ රනිල් එන්නේ නෑ බං
     
    • Like
    Reactions: di_shan

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,391
    113
    kandy
    ඊලග පාර්ලිමේන්තු චන්දෙට සජියටයි රනිල්ටයි එකතු වෙන්නම වෙනවා, සජියා ego පාර්ට් දාන්න ගියොත් කිරිඇල්ලගේ ඉඳලා හර්ශට යනකන් සෙට් එකම කඩාගෙන රනිල් එක්ක සෙට් වෙනවා.
    Mee para ehema wenawa
    SJB leadership ekata dan case enawa
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒත් ඕකා දෙවනියා වෙන නිසා එකතු වෙන එකක් නෑ . අගමැති වෙන්න හරි බලයි. ඒකත් බැරි නම් විපක්ෂ නායක වෙන්න හරි බලයි. කොහොමත් මුගේ ego එක නිසා තමයි අනුර අප් උනේ
     
    • Like
    Reactions: chamira85

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,311
    113
    ඒවා කියන්න බෑ. කොහොම උනත් unp එක අප් කරලා ගන්න වෙනවා

    සජියා කොහේ up කරන්න ද?

    හරි නම් ඉතින් නංගිගේ හොර සල්ලි නඩුව, සංකෘතික අමාත්‍යංශයේ සල්ලි හොරාකපුවට හිරේ ඉන්න ඕන චරිත
     
    • Like
    Reactions: sakuntha1996

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,033
    2,824
    113
    සජිය ඉංගිරිසියෙන් දෙන statement එක මතක් වෙනකොට අම්බෝ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    සදා ලෝක කුජීත නූගත් මෝඩ මූසල උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිෆ ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි නෝ කැපෑසිටි රදා පෑඩ් සජිත් ලැවරියාදාස නූගත් වාචාල යටිපතුල් කොටළුවා කපෝති... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:. @DadayamBatta, @netudara (ලැට් උදාර), @2osama බොක ඔසාමා කුලී කොමෙන්ට් කැම්පේන් බැල්ලියන් මීක් මීක් කියමින් හඬා වැටේ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: