ඊලග පාර්ලිමේන්තු චන්දෙට සජියටයි රනිල්ටයි එකතු වෙන්නම වෙනවා, සජියා ego පාර්ට් දාන්න ගියොත් කිරිඇල්ලගේ ඉඳලා හර්ශට යනකන් සෙට් එකම කඩාගෙන රනිල් එක්ක සෙට් වෙනවා.