ප්රේමදාසයා වගේ ජේ.වී.පී තහනම් කරයිද?
2TesticleSpectreTrespass Well-known member Jun 7, 2017 1,173 750 113 null island May 12, 2022 #1 ප්රේමදාසයා වගේ ජේ.වී.පී තහනම් කරයිද? Reactions: elajani and sakuntha1996
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 May 12, 2022 #2 රිදෙන්න ගැහුවේ නෑනේ..පොඩ්ඩක් බය කලා විතර නේ Reactions: sakuntha1996
Killer Clown Well-known member Oct 13, 2017 1,497 2,038 113 May 12, 2022 #3 සජිත් ජෙප්පෙක් බං. මේක ගොඩක් අය දන්නේ නැහැ. සජිත් ඔය අනිත් පක්ෂ එක්ක එකට ඉන්නේ ඔත්තු බලන්න. අනිත් පක්ෂ වල රහස් දැන ගෙන වෙලාව ආවට පස්සේ සජිත් මහත්තයා jvp එකෙන් මහා මැතිවරනෙට චන්දේ ඉල්ලලා හොරු ටික හිරේ දාලා මේ රට බෙර ගන්නවා. සජිත් කියන්නේ නිකන් කබ්බෙක් නෙවේ. දුර දිග බලලා මොලෙන් ගේම ගහන කෙනෙක්. හිනා වෙන උන්ට --> Last edited: May 12, 2022 Reactions: dabba1983, ChoronaSottiya, 2TesticleSpectreTrespass and 2 others
සජිත් ජෙප්පෙක් බං. මේක ගොඩක් අය දන්නේ නැහැ. සජිත් ඔය අනිත් පක්ෂ එක්ක එකට ඉන්නේ ඔත්තු බලන්න. අනිත් පක්ෂ වල රහස් දැන ගෙන වෙලාව ආවට පස්සේ සජිත් මහත්තයා jvp එකෙන් මහා මැතිවරනෙට චන්දේ ඉල්ලලා හොරු ටික හිරේ දාලා මේ රට බෙර ගන්නවා. සජිත් කියන්නේ නිකන් කබ්බෙක් නෙවේ. දුර දිග බලලා මොලෙන් ගේම ගහන කෙනෙක්. හිනා වෙන උන්ට -->
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,323 113 May 12, 2022 #4 Lol keep dreaming Reactions: Im.Just.a.Fool and sakuntha1996
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 May 12, 2022 #5 1) JVP අන්තිමට තහනම් කලේ JR ලොක්කා. 2) ගොං පෝස්ට් නොදා හිටහං Reactions: ChoronaSottiya, kasun090354t, Solo Rider and 1 other person
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 May 12, 2022 #6 maxtalker said: 1) JVP අන්තිමට තහනම් කලේ JR ලොක්කා. 2) ගොං පෝස්ට් නොදා හිටහං Click to expand... History eka wath danne nethi bayyo, gon post danawa. Reactions: maxtalker and Solo Rider
maxtalker said: 1) JVP අන්තිමට තහනම් කලේ JR ලොක්කා. 2) ගොං පෝස්ට් නොදා හිටහං Click to expand... History eka wath danne nethi bayyo, gon post danawa.
E elajani Well-known member Oct 18, 2020 10,574 6,344 113 May 12, 2022 #7 2TesticleSpectreTrespass said: ප්රේමදාසයා වගේ ජේ.වී.පී තහනම් කරයිද? View attachment 171006 Click to expand... Thanama karala nathara vunoth athi Vala lalaaama dayi Reactions: 2TesticleSpectreTrespass
2TesticleSpectreTrespass said: ප්රේමදාසයා වගේ ජේ.වී.පී තහනම් කරයිද? View attachment 171006 Click to expand... Thanama karala nathara vunoth athi Vala lalaaama dayi
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම May 12, 2022 #8 බැහ්, අප්ප කරපුව මුට කරන්න්න බෑ දහ පොලකින් විතර අවසර ගන්ඩ වෙනව ඌට සිරසෙන් අහල ඉන්ඩ වෙයි මුලින්ම, ඊට පස්සෙ ඉන්දියාවෙන්, ඊටත් පස්සෙ චීනෙන්, ඊටත් පස්සෙ මුස්ලිම් පක්ස වලින්, ඊටත් පස්සෙ පොන්සේකගෙන්, අන්තිමට මහින්දගෙන් Reactions: NRTG, 2TesticleSpectreTrespass, dabba1983 and 1 other person
බැහ්, අප්ප කරපුව මුට කරන්න්න බෑ දහ පොලකින් විතර අවසර ගන්ඩ වෙනව ඌට සිරසෙන් අහල ඉන්ඩ වෙයි මුලින්ම, ඊට පස්සෙ ඉන්දියාවෙන්, ඊටත් පස්සෙ චීනෙන්, ඊටත් පස්සෙ මුස්ලිම් පක්ස වලින්, ඊටත් පස්සෙ පොන්සේකගෙන්, අන්තිමට මහින්දගෙන්
Killer Clown Well-known member Oct 13, 2017 1,497 2,038 113 May 12, 2022 #9 අපේ අතිගරු සජිත් ජනාධිපිතුමාට ජය වේවා