ඔක්කොම තහනම් කරන එකේ Binance තහනම් කරයිද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඩොලර් පිටවෙන පාරවල් ඔක්කොම තහනම් කරන එකේ ආණ්ඩුව Binance තහනම් කරයිද?
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    රාජ පස්සලා රටේ උන්ට කෙල නැතුව වැලි දාලා ඇරලා මල්ල පුරෝගෙන ඇමරිකා පයිනවා
    අනිත් කාලකන්නිත් එහෙමයි
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඩොලර් පිටවෙන පාරවල් ඔක්කොම තහනම් කරන එකේ ආණ්ඩුව Binance තහනම් කරයිද?
    කොහෙද තහනම් කරල තියෙන්නෙ
    ඔය දන්න කියන කට්ටියට විතරක් ගෙන්නන පුලුවන් වෙන්න බලපත්‍ර සීන් එකක් නෙ ගේන්න යන්නේ...
    මුන් ප්‍රශ්න විසදනව නෙවෙයි බං හැම එකෙන් ම හම්බ කරන විදියක් විතරයි බලන්නෙ