සජියා ආවොත් ජේ.වී. පී තහනම් කරයිද?

Ban JVP

  • තහනම් කරයි

    Votes: 3 15.8%
  • සජියා බයියෙක්

    Votes: 16 84.2%

  • Total voters
    19

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ප්‍රේමදාසයා වගේ ජේ.වී.පී තහනම් කරයිද?
    IMG-20220505-WA0000.jpg
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    සජිත් ජෙප්පෙක් බං. මේක ගොඩක් අය දන්නේ නැහැ. සජිත් ඔය අනිත් පක්ෂ එක්ක එකට ඉන්නේ ඔත්තු බලන්න. අනිත් පක්ෂ වල රහස් දැන ගෙන වෙලාව ආවට පස්සේ සජිත් මහත්තයා jvp එකෙන් මහා මැතිවරනෙට චන්දේ ඉල්ලලා හොරු ටික හිරේ දාලා මේ රට බෙර ගන්නවා. සජිත් කියන්නේ නිකන් කබ්බෙක් නෙවේ. දුර දිග බලලා මොලෙන් ගේම ගහන කෙනෙක්.

    හිනා වෙන උන්ට -->
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බැහ්,
    අප්ප කරපුව මුට කරන්න්න බෑ
    දහ පොලකින් විතර අවසර ගන්ඩ වෙනව ඌට

    සිරසෙන් අහල ඉන්ඩ වෙයි මුලින්ම, ඊට පස්සෙ ඉන්දියාවෙන්, ඊටත් පස්සෙ චීනෙන්, ඊටත් පස්සෙ මුස්ලිම් පක්ස වලින්, ඊටත් පස්සෙ පොන්සේකගෙන්, අන්තිමට මහින්දගෙන්
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    අපේ අතිගරු සජිත් ජනාධිපිතුමාට ජය වේවා