සජියා ආවොත් රටට වෙන දේ කෙටියෙන්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,933
    2
    116,007
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    586401.jpg
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    මෙහෙමයි අනුර කියන්නෙ පාලනයට අලුත් එකෙක්, නමුත් සජබෙ කියන්නෙ අත්දැකීම් තියෙන උන් ඉන්නෙ. එහෙම බල්ද්දි අත්දැකීම් ගැන විතරක් හිතුවොත්
    රනිල්
    පොහොට්ටු
    සජබෙ
    අනුර
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    මෙහෙමයි අනුර කියන්නෙ පාලනයට අලුත් එකෙක්, නමුත් සජබෙ කියන්නෙ අත්දැකීම් තියෙන උන් ඉන්නෙ. එහෙම බල්ද්දි අත්දැකීම් ගැන විතරක් හිතුවොත්
    රනිල්
    පොහොට්ටු
    සජබෙ
    අනුර
    horakam karalada addakim thiynne?
     
    • Haha
    Reactions: iworld and shenat

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    horakam karalada addakim thiynne?
    මම කිව්වේ පාලනය සම්බන්ද අත්දැකීම් ගැන විතරයි. ඉතනින් එහාට කතා කරන්න දේවල් බොහොමයි
     
    • Like
    Reactions: ZIX

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රනිල් සීයා සජියට රජ වෙන්න දෙන්නෙ නෑ. උ මරන් මැරෙන්න හදන්නෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි අනුර කියන්නෙ පාලනයට අලුත් එකෙක්, නමුත් සජබෙ කියන්නෙ අත්දැකීම් තියෙන උන් ඉන්නෙ. එහෙම බල්ද්දි අත්දැකීම් ගැන විතරක් හිතුවොත්
    රනිල්
    පොහොට්ටු
    සජබෙ
    අනුර

    ඒ අත්දැකීම් වලින් තමයි රට බංකොළොත් කරේ. ඉතින් චන්දෙ දෙන්න ඕන අනිත් අතට 😹😹
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම කිව්වේ පාලනය සම්බන්ද අත්දැකීම් ගැන විතරයි. ඉතනින් එහාට කතා කරන්න දේවල් බොහොමයි
    පාලනය සම්බන්ද mona wage අත්දැකීම් da???
     
    • Dislike
    Reactions: Maskoora

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    පාලනය සම්බන්ද mona wage අත්දැකීම් da???
    ඒ අත්දැකීම් වලින් තමයි රට බංකොළොත් කරේ. ඉතින් චන්දෙ දෙන්න ඕන අනිත් අතට 😹😹
    මම කිව්වේ කාටද චන්දෙ දෙන්න ඕන කියන එක නෙමේ. ඒක තමුන්ගෙ නිදහස් මනසෙන් හොදම කෙනාට දෙන්න. නමුත් මද්‍යස්ථව හිතන්න පුරුදු වෙන්න එතකොට තීරන නිවැරදි වෙන්න පුලුවන් සම්භාවිතාවය වැඩියි. ඒක රටට හොදයි.
     
    • Like
    Reactions: chami2015

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම කිව්වේ කාටද චන්දෙ දෙන්න ඕන කියන එක නෙමේ. ඒක තමුන්ගෙ නිදහස් මනසෙන් හොදම කෙනාට දෙන්න. නමුත් මද්‍යස්ථව හිතන්න පුරුදු වෙන්න එතකොට තීරන නිවැරදි වෙන්න පුලුවන් සම්භාවිතාවය වැඩියි. ඒක රටට හොදයි.

    wate yanne ai mn ahuwe පාලනය සම්බන්ද mona wage අත්දැකීම් da???
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙහෙමයි අනුර කියන්නෙ පාලනයට අලුත් එකෙක්, නමුත් සජබෙ කියන්නෙ අත්දැකීම් තියෙන උන් ඉන්නෙ. එහෙම බල්ද්දි අත්දැකීම් ගැන විතරක් හිතුවොත්
    රනිල්
    පොහොට්ටු
    සජබෙ
    අනුර
    අම්මප 💩 රිඇක්ශන් එකක් දාන්න එලකිරියේ ඔප්ශන් එකක් නෑ නේ මේ වගේ ගූ ගොඩවල් වලට දාන්න 🤣
     
    • Haha
    Reactions: iworld