සජියා ඊයේ විවාදෙට ආවේ නැති එක ගැන මොකද හිතන්නේ?

සජියා ඊයේ විවාදෙට ආවේ නැති එක ගැන මොකද හිතන්නේ?

  • හොඳ මූව් එකක්. ආවා නම් හොඳට නානවා. නෑවිත් නෝන්ඩි වෙන එක ඊට වැඩිය හොඳයි.

    Votes: 18 20.5%
  • කොන්ද පන නැහැ කියලා පෙන්නුවා. උන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කැමැත්තෙන් හිටපු පාවෙන චන්ද නැති කර ගත්තා

    Votes: 44 50.0%
  • පොරට අනුරලා එක්ක විවාද කරලා වැඩක් නැහැ. රනිල් එක්ක තමයි පොරගේ විවාදේ.

    Votes: 1 1.1%
  • රනිල්ගේ ගටේකට අහු උනා. රනිල්ට ඕන සජබ කුජීත කරලා උන්ට චන්දෙ දෙන උන්ව තමන් ගාවට ගන්න

    Votes: 14 15.9%
  • රනිල්ගේ ගටේකින් බේරුනා. රනිල්ට ඕන සජබ කුජීත කරලා උන්ට චන්දෙ දෙන උන්ව තමන් ගාවට ගන්න

    Votes: 5 5.7%
  • අනුරව විවාදෙන් පරද්දන එක සජියට කජ්ජක්. ආර්ථික කමිටු අතරේ සංවාදේ මුලින් තියන්න ඕන හින්දයි ආවේ නැත්තේ

    Votes: 6 6.8%

  • Total voters
    88

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    නෑ මම නම් සිරාවටම දන්නෙ නෑ. මොකක්ද කියපංකො.
    හදවතට තට්ටු කරල බලපන් නිකං නැලවෙං නැතුව!
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    හදවතට තට්ටු කරල බලපන් නිකං නැලවෙං නැතුව!
    හලෝ සාගල මහත්තයා. කොල්ලෙක් ඉන්නවා ජොබ් එකකට දාලා දෙන්න බෑද?
     
    • Haha
    Reactions: Sen-lu

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹ ඒක දන්නවා එත් දන් නෑ වගෙ රඟපානවා, හොර ගෙඩිය!!

    සජබේට ඡන්දේ වෙනකන් බැට් කරන්න හොඳ පොයින්ට් එකක් තියෙනවා... මාලිමාව ( ජෙප්පො නෙවෙයි ) නිරුත්තර කරන්න පුළුවන් ටොපික් එකක්.
    ඒ නිලෙන් ඇල්ලුවා නම්... මාලිමාවේ qrtf%xznxvjn% - 10505759892 කියන උන්ව නිරුත්තර කරන්න පුලුවන්​

     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113

    සජබේට ඡන්දේ වෙනකන් බැට් කරන්න හොඳ පොයින්ට් එකක් තියෙනවා... මාලිමාව ( ජෙප්පො නෙවෙයි ) නිරුත්තර කරන්න පුළුවන් ටොපික් එකක්.​

    ඒ නිලෙන් ඇල්ලුවා නම්... මාලිමාවේ qrtf%xznxvjn% - 10505759892 කියන උන්ව නිරුත්තර කරන්න පුලුවන්​

    එපා යකු එපා කටවහගෙන හිටපියකො :baffled:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    එපා යකු එපා කටවහගෙන හිටපියකො :baffled:
    සජබේ සෙට් එකම රනිලා ගාවට සේන්දුවුනාට පස්සේ කියනවා අනිවා.
    @Lovtus එදාට තමා ඉයේ ගහපු ගලේ අනිත් කුරුල්ලවත් අල්ලගන්නේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,865
    113
    හස්තිශෛලපුර
    1. පර්ලිමෙන්තු මැතිවරනයක් පෙන තෙක් මානෙක නැත
    2. ජනාදිපතිවරනයක් තියනවායැයි කියනු ලැබෙ
    3. විවාදයට නොපැනීමනිසා සජිත්ගෙ විපස්ක නායක කම නැතිවි නැත.
    4. විවාදයට නොපැමිනිමනිසා සජිත්ගෙ පාර්ලිමෙන්තු ආසන අඩු වුයෙද නැත.
    5. එමනිසා සජිත්ගෙ පාර්ලිමෙන්තු වරප්‍රසාද අඩුවුයෙද නැත.
    6 අනුර මොනාවා කිවත් තාම ඇත්තෙ පාර්ලිමෙන්තු ආසන 3ක් පමනි,,

    කොටින්ම විවාදය මෙ සතිය ගෙවා ගැනිමට මුන් ගෙනා ආතල් එකක් පමනි..

    ඔකුන් සියල්ල යාලුවොය..
    buru puthata aye vivada gena kiyawanna bari wena seen eka tiyenne.. paw wade..
     

    Sen-lu

    Well-known member
  • හදවතට තට්ටු කරල බලපන් නිකං නැලවෙං නැතුව!
    උඹෙන් ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තරේ දැනගන්න මම හදවතට තට්ටු කොර කොර ඉන්න ඕනද? 😂😂
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    සජබේ සෙට් එකම රනිලා ගාවට සේන්දුවුනාට පස්සේ කියනවා අනිවා.
    @Lovtus එදාට තමා ඉයේ ගහපු ගලේ අනිත් කුරුල්ලවත් අල්ලගන්නේ
    බැරිවෙලා වත් #පුතාNo දිනුවොත් මට මේ කිරියට රෙද්දක් ඇඳන් එන්න බැරිවෙනවා. ඒක තේරෙන්නේ නැද්ද උබට? :eek:
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    උඹෙන් ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තරේ දැනගන්න මම හදවතට තට්ටු කොර කොර ඉන්න ඕනද? 😂😂
    හොර ගෙඩිය වගේ රගපාන එක දැන් වත් නවත්තපන් මළ වදයක් උඹත්!
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    බැරිවෙලා වත් #පුතාNo දිනුවොත් මට මේ කිරියට රෙද්දක් ඇඳන් එන්න බැරිවෙනවා. ඒක තේරෙන්නේ නැද්ද උබට? :eek:
    ඒකයි මමත් නොකියන්නේ . පුතානොගේ සෙට් එක අවුට් ඔෆ් බොක්ස් හිතුව නම් දැනටම පටන් අරන් ඇති මැච් එක.... හැබැයි උන් හිතන්නෙත් බොක්ස් එහෙකට සිමාවෙලා...
     
    • Like
    Reactions: Lovtus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    Ah, have you ever heard about the story of the bug and the elephant? Once upon a time, an insolent bug dared an elephant to a fight, but the elephant ignored this tiny annoyance. But tolerance has its limit. in one fateful day, pissed off elephant defecated on that bug! The moral of the story is, don't try to fight with too powerful people. Jeppos beware. I hate Sajiya. But he is an ex-UNPer.
     

    Sen-lu

    Well-known member
  • හොර ගෙඩිය වගේ රගපාන එක දැන් වත් නවත්තපන් මළ වදයක් උඹත්!
    අනුරයා ITN එකට යන්න ලැජ්ජවෙන්න ඕන ඇයි කියපං යකෝ. මොකක්ද ඕකෙ ඔච්චර හංගන්න තියෙන්නෙ. ලැජ්ජවෙන්න හේතුව උඹ දන්නව වගේ කියල ඇහුවම වෙන වඳුරු කුණුහරුප කියවන්නෙ බොට මොලේ කොලොප්පංද
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    අනුරයා ITN එකට යන්න ලැජ්ජවෙන්න ඕන ඇයි කියපං යකෝ. මොකක්ද ඕකෙ ඔච්චර හංගන්න තියෙන්නෙ. ලැජ්ජවෙන්න හේතුව උඹ දන්නව වගේ කියල ඇහුවම වෙන වඳුරු කුණුහරුප කියවන්නෙ බොට මොලේ කොලොප්පංද

    අමාරු ප්‍රශ්න අහලා, පොර අමාරුවේ දාන්න එපා බන් :baffled:
     
    • Haha
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • අමාරු ප්‍රශ්න අහලා, පොර අමාරුවේ දාන්න එපා බන් :baffled:
    මම හිතුව මූමේ මොනාහරි විශේෂ දෙයක් දන්නව ඇති කියල. බලද්දි මූ දන්නෙත්නෑ වගේ මූ කියන එකට හේතුව 😂😂.