සජියා පව් අන්ඩ් අනාගතය

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    සජිත්ගේ හැම දෙයක්ම හොඳ නෑ බන්...ඒත් unp එකේ ඉන්න බහුතරයකට වඩා හොදයි...සජිත් වටේ ඉන්න උන් තම ඌව කෑවේ...:dull:නම් කියන්න ඕන නැහැනේ...වටේ ඉන්න ගොඩක් උන් එහෙමයි...කොහොම වුනත් unp එක නම්බුව රැකගෙන පැරදුනේ සජිත් නිසා...වෙන එකෙක් ඉල්ලුව නම් බලා ගන්න තිබුන කුජීත වෙන හැටි...:yes:
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Owa boru ragapam machan. Aye baleta enna dan idanma gahana plan. Mahinda perduna weleth kale oya tika thamai. Uba hithana tharam oya kauruth hoda ne. Satha pahakata wishwasa karanna ba. Hebei gota genanam podi hari wishwasayak thiyenwa. Eth denma hariyata kiynna ba.
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    I dont think you have voted for Gota.. you are trying to make regret on people who have voted him on the first day.



    This is what I feel and understand from the above comment.

    lol im not trying to feel sorry,,im just tring to express my thought openly,ive voted sirisena 2015,.this time for gota,,,but the ugly through is the no democracy policy maintained by mr so far,,if gota does the same and same old shit happens there is nothing we all can do,,just to wait and see until the next election,,,
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    සජිත්ගේ හැම දෙයක්ම හොඳ නෑ බන්...ඒත් unp එකේ ඉන්න බහුතරයකට වඩා හොදයි...සජිත් වටේ ඉන්න උන් තම ඌව කෑවේ...:dull:නම් කියන්න ඕන නැහැනේ...වටේ ඉන්න ගොඩක් උන් එහෙමයි...කොහොම වුනත් unp එක නම්බුව රැකගෙන පැරදුනේ සජිත් නිසා...වෙන එකෙක් ඉල්ලුව නම් බලා ගන්න තිබුන කුජීත වෙන හැටි...:yes:

    aniwa :P
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    සජීයා දින්නානම් දැන් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ.
    පුුච්චානම් ලෝකයයි .
    සජියගේ ගැනියි , නංගිලා අම්මලා ගෙදර බල්ලෝ හිටං හෙලිකොප්ටර් එකෙන් තමා ගෙදර වැසිකිලිය ට යන්නෙත්.අනේ අපි නොදන්න සජියාගේ හොඳ..
     
    • Haha
    Reactions: dhanuka1990