සජිත්ගේ හැම දෙයක්ම හොඳ නෑ බන්...ඒත් unp එකේ ඉන්න බහුතරයකට වඩා හොදයි...සජිත් වටේ ඉන්න උන් තම ඌව කෑවේ...
නම් කියන්න ඕන නැහැනේ...වටේ ඉන්න ගොඩක් උන් එහෙමයි...කොහොම වුනත් unp එක නම්බුව රැකගෙන පැරදුනේ සජිත් නිසා...වෙන එකෙක් ඉල්ලුව නම් බලා ගන්න තිබුන කුජීත වෙන හැටි...