සජියා හාන්සී

dxx

Well-known member
  • Dec 26, 2011
    18,512
    22,185
    113
    ඔව් හරි හමන් එකෙක් නම් ජනාධිපති තරගේට ඉල්ලන සෙට් එකම එකට තියලා ප්‍රශ්න කරන්න ඕනේ තමයි.... අරූ මූ කියලා වෙනසක් නෑ

    දැන් පුතානේ ඉවරයි නේ..දැන් රනිල් ඵක්ක පුළුවන්නම් අනුරට විවාදයක් කරන්න කියමු..අන්න ඵතකොට අපිත් අනුර වැඩ්ඩෙක් කියලා පිලිගන්නම්..
     
    • Like
    Reactions: shameera89

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    දැන් පුතානේ ඉවරයි නේ..දැන් රනිල් ඵක්ක පුළුවන්නම් අනුරට විවාදයක් කරන්න කියමු..අන්න ඵතකොට අපිත් අනුර වැඩ්ඩෙක් කියලා පිලිගන්නම්..
    අනුරට දෙන්න නම් 10ක විතර දිග ලිස්ට් එකක් මගේ ළඟ තියනවා. මෙන්න මුන් එක්ක විවාද කරපන් මං උඹ වැඩ්ඩෙක් කියලා පිළිගන්නම් කියනවා. බෑ කිව්වොත් අනුරයා පේල්. 😂
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    රනිලයි ITN එකතු වෙලා සතියකට කලින් අනාථ වෙලා හිටපු ජෙප්පොන්ට පොඩි චුන් එකක් දුන්නේ
    පව් බන් උබලා :lol: :lol: :lol:

    Comments දැක්කම හිතෙනව ජේපපොන්ගෙ සජිත් ට තියන බය!

    ලැජ්ජා නැතුව ITN එක අස්සෙ රිංගලා අනුර 😁
    ------ Post added on Jun 7, 2024 at 9:08 AM

    ITN කියන්නේ රජයට පක්ෂපාතී චැනල් ඵකක් කියලාවත් මාලිමාවේ ඔය කෑගහන සෙට් ඵකට තේරෙන්නේ නෑනේ..අැත්තටම ලැජ්ජයි අනුර ගැන..දැන් නම් හොඳටම තේරෙනවා කවුද රනිල් ඵක්ක ඩීල් දාන්නේ කියලා.
    එහෙනම් ඇයි සජබෙන් ඒ චැනල් එකට සජබෙ අය දේශපාලන සාකච්ඡා වලට යවන්නේ. ගිය සතියෙ තුලාවටත් සජබෙන් ආවනෙ. රනිල්ට පක්ෂපාති නම් යවන්නැතුව ඉන්න පුලුවන්නෙ.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,413
    2,797
    113
    දැන් පුතානේ ඉවරයි නේ..දැන් රනිල් ඵක්ක පුළුවන්නම් අනුරට විවාදයක් කරන්න කියමු..අන්න ඵතකොට අපිත් අනුර වැඩ්ඩෙක් කියලා පිලිගන්නම්..
    ලංකාවේ ලොකුම පක්ශෙ (UNP) බිමට සමතලා කරපු රනිල්ට අනුරව බිම දාන එක මහ ලොකු ගේමක් නෙමේ.

    ලංකාවේ ලොකුම පක්ශෙ (UNP) බිමට සමතලා කරපු රනිල්ට අනුරව බිම දාන එක මහ ලොකු ගේමක් නෙමේ.
    පොඩි නිවැරදි කිරීමක්. Sunday times එකෙන් තුන්දෙනාට ම එන්න කියලා organise කරපු විවදෙට රනිල් බෑ කියලා. අනුරයියා විතරයි හා කියල තියෙන්නෙ.
    ------ Post added on Jun 7, 2024 at 10:36 AM
     
    Last edited:
    • Haha
    Reactions: DadayamBatta

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,417
    12,700
    113
    Piliyandala
    දැන් පුතානේ ඉවරයි නේ..දැන් රනිල් ඵක්ක පුළුවන්නම් අනුරට විවාදයක් කරන්න කියමු..අන්න ඵතකොට අපිත් අනුර වැඩ්ඩෙක් කියලා පිලිගන්නම්..
    Ow අරය බෑ මෙය බෑ කියන්න බෑ
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,133
    1,470
    113
    දැන් පුතානේ ඉවරයි නේ..දැන් රනිල් ඵක්ක පුළුවන්නම් අනුරට විවාදයක් කරන්න කියමු..අන්න ඵතකොට අපිත් අනුර වැඩ්ඩෙක් කියලා පිලිගන්නම්..
    https://www.dailymirror.lk/print/fr...Sajith-yet-to-respond-AKD-says-yes/238-282791

    409A7B09-C107-44E9-94BE-C18A4AADC39A.jpeg

    What! RW said no? What a shame.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    322
    662
    93
    Kandy

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,725
    1
    14,312
    113

    image-2024-06-07-111215303.png

    පව් බන්! ලත් තැනම ලොප්!
    RWත් ශේප් එකේ ලිස්සලා යනවා වගේ :baffled:

    දැන් පුතානේ ඉවරයි නේ..දැන් රනිල් ඵක්ක පුළුවන්නම් අනුරට විවාදයක් කරන්න කියමු..අන්න ඵතකොට අපිත් අනුර වැඩ්ඩෙක් කියලා පිලිගන්නම්..
    ඒ කියන්නේ byfefault රනිල් හාමු, සජියට වඩා වැඩ්ඩා කියලා accept කරනවා කියන එකද?.

    Ranil vs Anura debate එකක් organize උනොත් බලමු එකත් මේ වගේ නෝණ්ඩි case එකක් වෙයිද කියලා.

    in the meantime enjoy this :baffled:

    Last edited:
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    ලපය 99න් බේරුනේ.සජිත් ස ඇවිත් කඩ්ඩෙන් කෙටුවනම් ලපයට පුකෙන් යන්න වෙන්නේ :)
    ඇයි ජපන් භාශාව & හලාල් අලි මන්තර භාශාව... :unsure: " අනාතම කයිය ෆාර රබ් පුක නන්දෙස්කා, හබිබි මස්ත ගෙරි මස් " :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    සජිත් මහත්තයගෙයි ලපයගෙයි විවාදේ රුචිර55ගෙ විද්‍යාත්මක ඇසින්

    සුදර්මන් අයියා කතා කරල ලපයට කතා කරන්න හම්බෙන පලවෙනි අවස්ථාවෙ මුල් විනාඩි 5ක් ඇතුලත ලපයා සජිත් මහත්තයට වෙන් වෙච්ච පුටුව කටින්ම කියල එතනින් අයින් කරවනවා. එතකොට වෙලාව උපරිම 10:10PM වෙන්න ඇති. අන්න ඒ මොහොතෙදිම සජිත් මහත්තයට ලැබිලා තිබුන ආරාධනාව එතනින් නැති වෙනවා. සජිත් මහත්තයා පරක්කු වෙලා හරි එතනට එන්න තිබුන අවස්ථාව ලපය තමන්ට හම්බෙච්ච මුල්ම අවස්ථාවෙන්ම කපලා දාපු හැටි හොඳට අවබෝධ කරගන්න.
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ලස්සන ෆොටෝ එක.
    පෝස්ටරකට අරන් රට පුරාම ඇලෙව්වත් ඇති.
    සජිය කරගත්ත මරිකම. මේ අමාරුවේ ඕකව දැම්මේ නලින්දයා.
     
    • Haha
    Reactions: Cypress

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,725
    1
    14,312
    113
    සජිත් මහත්තයගෙයි ලපයගෙයි විවාදේ රුචිර55ගෙ විද්‍යාත්මක ඇසින්

    සුදර්මන් අයියා කතා කරල ලපයට කතා කරන්න හම්බෙන පලවෙනි අවස්ථාවෙ මුල් විනාඩි 5ක් ඇතුලත ලපයා සජිත් මහත්තයට වෙන් වෙච්ච පුටුව කටින්ම කියල එතනින් අයින් කරවනවා. එතකොට වෙලාව උපරිම 10:10PM වෙන්න ඇති. අන්න ඒ මොහොතෙදිම සජිත් මහත්තයට ලැබිලා තිබුන ආරාධනාව එතනින් නැති වෙනවා. සජිත් මහත්තයා පරක්කු වෙලා හරි එතනට එන්න තිබුන අවස්ථාව ලපය තමන්ට හම්බෙච්ච මුල්ම අවස්ථාවෙන්ම කපලා දාපු හැටි හොඳට අවබෝධ කරගන්න.
    10:18 PM ටත් chance එක තිබ්බා :baffled:

    image-2024-06-07-124221704.png
     
    • Like
    Reactions: Cypress

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    එහෙනම් ඇයි සජබෙන් ඒ චැනල් එකට සජබෙ අය දේශපාලන සාකච්ඡා වලට යවන්නේ. ගිය සතියෙ තුලාවටත් සජබෙන් ආවනෙ. රනිල්ට පක්ෂපාති නම් යවන්නැතුව ඉන්න පුලුවන්නෙ.
    පොඩි උන් ගිය වගෙ නෙමෙයි මහ එකා ගියාම 😁