සජියා හාන්සී

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    සජියා ඕකට ආපු නැති එක හොඳයි. ඕකා චාටර් වෙලා ආසනයක්වත් දිනාගන්න බැරි මැදමුලනේ ලැට් හෝදන UNP එකෙක් හයිලයිට් වෙනවට වඩා .
    habai awa nam lapaya kapothi
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    " විවාදයට බයේ පැනලා ගිය නූගත් අඩුකුලේ මෝඩ මූසල වාචල මන්ද බුද්ධික උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහස සහ මිල්ෆි නෝ කැපෑසිටි ලැවරියාදාස බූරු පුතානෝ යටිපතුල් කොටළුවා ගූ කාපිය නූගත් වාචාල පොන්නයෝ හූ.... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣"
     
    • Haha
    Reactions: sherek

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පාර්ලිමේන්තුවේ පුටුවල මතුරපු තෙල් ගාපු එකාගේ පුතානේ..අද කෙම්මුර දවසක් නිසා ඕකා එලිබහින් නැතුව ඇති.
     
    • Haha
    Reactions: Cypress

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මදැයින් සජියව ඡනාධිපති කරන්න හිටියා 🤔 සජියා කනාවට වගේ දින්න කියමුකෝ මේ යකා ඡනාධිපතිකම ගන්න එන්නේ නැතිවෙයි නෙ බන් මේ යන විදිහට

    රනිල් 🐘 හොදයි 👍
     
    • Haha
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    moda puthanota meka maha loku lajjawak newei ban.
    balapalla heta awilla mic ekak allan pora talk dunne nethnam
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ඉස්කෝල වලට ගිහින් පහ වසරෙ ලමයිට ටෝක් දෙනව චන්ඩිය වගේ දැන් නැට්ට පුපේ ගහන් හැ0ගිලා

    Kamri wade SJB pons lata une 🤣

    View attachment 230995
    රනිලයි ITN එකතු වෙලා සතියකට කලින් අනාථ වෙලා හිටපු ජෙප්පොන්ට පොඩි චුන් එකක් දුන්නේ
    පව් බන් උබලා :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Gayan7774 and dxx

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    Comments දැක්කම හිතෙනව ජේපපොන්ගෙ සජිත් ට තියන බය!

    ලැජ්ජා නැතුව ITN එක අස්සෙ රිංගලා අනුර 😁
    ------ Post added on Jun 7, 2024 at 9:08 AM
     
    • Like
    Reactions: DadayamBatta

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Comments දැක්කම හිතෙනව ජේපපොන්ගෙ සජිත් ට තියන බය!

    ලැජ්ජා නැතුව ITN එක අස්සෙ රිංගලා අනුර 😁
    ------ Post added on Jun 7, 2024 at 9:08 AM

    ITN කියන්නේ රජයට පක්ෂපාතී චැනල් ඵකක් කියලාවත් මාලිමාවේ ඔය කෑගහන සෙට් ඵකට තේරෙන්නේ නෑනේ..අැත්තටම ලැජ්ජයි අනුර ගැන..දැන් නම් හොඳටම තේරෙනවා කවුද රනිල් ඵක්ක ඩීල් දාන්නේ කියලා.
     
    • Like
    Reactions: DadayamBatta

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ITN කියන්නේ රජයට පක්ෂපාතී චැනල් ඵකක් කියලාවත් මාලිමාවේ ඔය කෑගහන සෙට් ඵකට තේරෙන්නේ නෑනේ..අැත්තටම ලැජ්ජයි අනුර ගැන..දැන් නම් හොඳටම තේරෙනවා කවුද රනිල් ඵක්ක ඩීල් දාන්නේ කියලා.
    ලපයගේ හොදම යාළුවා මලික් ඊළගට රනිල් :lol: :lol:
    නැත්නම් ඉතින් අනික් චැනලුත් ඕකට සුදානම් වෙන්න එපයි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    රනිලයි ITN එකතු වෙලා සතියකට කලින් අනාථ වෙලා හිටපු ජෙප්පොන්ට පොඩි චුන් එකක් දුන්නේ
    පව් බන් උබලා :lol: :lol: :lol:
    Ha ha 🤣
    Ehemada http ?

    Hari api Dan chuuun una ,
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    VPNQv3e.gif


    දොර කවුළුවෙන් එබී බලා කවුරුදෝ නුවන් හෙළා
    කවුරුදෝ ඔබ කවුරුදෝ මන්දහාසයෙන්...♪ ♫

    evZTh3s.gif

    රට බාරගත්තට පස්සෙ අනුරය ගේමක් ඉල්ලුවොත් මූ දුවනවා ඇන්ටාක්ටිකාවට..
    මේවයින් අසරණ වෙන්නෙ අහිංසක පාක්ෂිකයෝ

    දෙයිහාන්දුරුවනේ රෙද්දක් ඇඳලා පාරෙ බැහැලා යන්නෙ කොහොමෙයි...
     
    • Haha
    Reactions: Cypress and sherek

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    අපේ ගෙවල් පැත්තේ එකෙක් හිටියා ඔයවගේ.

    ටිම් එකක් හදන් මෑච් එකක් ගහමු කියලා පොර හොයා ගන්නත් බැරි උනා😂

    වෙන රටවල් වල ඡන්දෙ ඉල්ලන එවුන් මුනට මුණ විවාද කරගන්නවා නේ,,

    මූ බයේ පැනලා දුවල.. ආයේ කතා කරන එකක් නෑ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අපේ ගෙවල් පැත්තේ එකෙක් හිටියා ඔයවගේ.

    ටිම් එකක් හදන් මෑච් එකක් ගහමු කියලා පොර හොයා ගන්නත් බැරි උනා😂

    වෙන රටවල් වල ඡන්දෙ ඉල්ලන එවුන් මුනට මුණ විවාද කරගන්නවා නේ,,

    මූ බයේ පැනලා දුවල.. ආයේ කතා කරන එකක් නෑ

    ඉතිං අැයි අනුරට බැරි රනිල් ඵක්ක විවාද කරන්න? අැයි අරූ පස්සෙම පන්නන්නේ ? 😂
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    ඉතිං අැයි අනුරට බැරි රනිල් ඵක්ක විවාද කරන්න? අැයි අරූ පස්සෙම පන්නන්නේ ? 😂
    ඔව් හරි හමන් එකෙක් නම් ජනාධිපති තරගේට ඉල්ලන සෙට් එකම එකට තියලා ප්‍රශ්න කරන්න ඕනේ තමයි.... අරූ මූ කියලා වෙනසක් නෑ
     
    • Like
    Reactions: dxx