ඔව් හරි හමන් එකෙක් නම් ජනාධිපති තරගේට ඉල්ලන සෙට් එකම එකට තියලා ප්‍රශ්න කරන්න ඕනේ තමයි.... අරූ මූ කියලා වෙනසක් නෑ
දැන් පුතානේ ඉවරයි නේ..දැන් රනිල් ඵක්ක පුළුවන්නම් අනුරට විවාදයක් කරන්න කියමු..අන්න ඵතකොට අපිත් අනුර වැඩ්ඩෙක් කියලා පිලිගන්නම්..
ඔව් හරි හමන් එකෙක් නම් ජනාධිපති තරගේට ඉල්ලන සෙට් එකම එකට තියලා ප්‍රශ්න කරන්න ඕනේ තමයි.... අරූ මූ කියලා වෙනසක් නෑ
අනුරට දෙන්න නම් 10ක විතර දිග ලිස්ට් එකක් මගේ ළඟ තියනවා. මෙන්න මුන් එක්ක විවාද කරපන් මං උඹ වැඩ්ඩෙක් කියලා පිළිගන්නම් කියනවා. බෑ කිව්වොත් අනුරයා පේල්.දැන් පුතානේ ඉවරයි නේ..දැන් රනිල් ඵක්ක පුළුවන්නම් අනුරට විවාදයක් කරන්න කියමු..අන්න ඵතකොට අපිත් අනුර වැඩ්ඩෙක් කියලා පිලිගන්නම්..
රනිලයි ITN එකතු වෙලා සතියකට කලින් අනාථ වෙලා හිටපු ජෙප්පොන්ට පොඩි චුන් එකක් දුන්නේ
පව් බන් උබලා![]()
![]()
![]()
Comments දැක්කම හිතෙනව ජේපපොන්ගෙ සජිත් ට තියන බය!
ලැජ්ජා නැතුව ITN එක අස්සෙ රිංගලා අනුර
------ Post added on Jun 7, 2024 at 9:08 AM
එහෙනම් ඇයි සජබෙන් ඒ චැනල් එකට සජබෙ අය දේශපාලන සාකච්ඡා වලට යවන්නේ. ගිය සතියෙ තුලාවටත් සජබෙන් ආවනෙ. රනිල්ට පක්ෂපාති නම් යවන්නැතුව ඉන්න පුලුවන්නෙ.ITN කියන්නේ රජයට පක්ෂපාතී චැනල් ඵකක් කියලාවත් මාලිමාවේ ඔය කෑගහන සෙට් ඵකට තේරෙන්නේ නෑනේ..අැත්තටම ලැජ්ජයි අනුර ගැන..දැන් නම් හොඳටම තේරෙනවා කවුද රනිල් ඵක්ක ඩීල් දාන්නේ කියලා.
ලංකාවේ ලොකුම පක්ශෙ (UNP) බිමට සමතලා කරපු රනිල්ට අනුරව බිම දාන එක මහ ලොකු ගේමක් නෙමේ.දැන් පුතානේ ඉවරයි නේ..දැන් රනිල් ඵක්ක පුළුවන්නම් අනුරට විවාදයක් කරන්න කියමු..අන්න ඵතකොට අපිත් අනුර වැඩ්ඩෙක් කියලා පිලිගන්නම්..
පොඩි නිවැරදි කිරීමක්. Sunday times එකෙන් තුන්දෙනාට ම එන්න කියලා organise කරපු විවදෙට රනිල් බෑ කියලා. අනුරයියා විතරයි හා කියල තියෙන්නෙ.ලංකාවේ ලොකුම පක්ශෙ (UNP) බිමට සමතලා කරපු රනිල්ට අනුරව බිම දාන එක මහ ලොකු ගේමක් නෙමේ.
Ow අරය බෑ මෙය බෑ කියන්න බෑදැන් පුතානේ ඉවරයි නේ..දැන් රනිල් ඵක්ක පුළුවන්නම් අනුරට විවාදයක් කරන්න කියමු..අන්න ඵතකොට අපිත් අනුර වැඩ්ඩෙක් කියලා පිලිගන්නම්..
https://www.dailymirror.lk/print/fr...Sajith-yet-to-respond-AKD-says-yes/238-282791දැන් පුතානේ ඉවරයි නේ..දැන් රනිල් ඵක්ක පුළුවන්නම් අනුරට විවාදයක් කරන්න කියමු..අන්න ඵතකොට අපිත් අනුර වැඩ්ඩෙක් කියලා පිලිගන්නම්..
https://www.dailymirror.lk/print/fr...Sajith-yet-to-respond-AKD-says-yes/238-282791
View attachment 231039
What! RW said no? What a shame.
ඒ කියන්නේ byfefault රනිල් හාමු, සජියට වඩා වැඩ්ඩා කියලා accept කරනවා කියන එකද?.දැන් පුතානේ ඉවරයි නේ..දැන් රනිල් ඵක්ක පුළුවන්නම් අනුරට විවාදයක් කරන්න කියමු..අන්න ඵතකොට අපිත් අනුර වැඩ්ඩෙක් කියලා පිලිගන්නම්..
ඇයි ජපන් භාශාව & හලාල් අලි මන්තර භාශාව...ලපය 99න් බේරුනේ.සජිත් ස ඇවිත් කඩ්ඩෙන් කෙටුවනම් ලපයට පුකෙන් යන්න වෙන්නේ![]()

10:18 PM ටත් chance එක තිබ්බාසජිත් මහත්තයගෙයි ලපයගෙයි විවාදේ රුචිර55ගෙ විද්‍යාත්මක ඇසින්
සුදර්මන් අයියා කතා කරල ලපයට කතා කරන්න හම්බෙන පලවෙනි අවස්ථාවෙ මුල් විනාඩි 5ක් ඇතුලත ලපයා සජිත් මහත්තයට වෙන් වෙච්ච පුටුව කටින්ම කියල එතනින් අයින් කරවනවා. එතකොට වෙලාව උපරිම 10:10PM වෙන්න ඇති. අන්න ඒ මොහොතෙදිම සජිත් මහත්තයට ලැබිලා තිබුන ආරාධනාව එතනින් නැති වෙනවා. සජිත් මහත්තයා පරක්කු වෙලා හරි එතනට එන්න තිබුන අවස්ථාව ලපය තමන්ට හම්බෙච්ච මුල්ම අවස්ථාවෙන්ම කපලා දාපු හැටි හොඳට අවබෝධ කරගන්න.
පොඩි උන් ගිය වගෙ නෙමෙයි මහ එකා ගියාමඑහෙනම් ඇයි සජබෙන් ඒ චැනල් එකට සජබෙ අය දේශපාලන සාකච්ඡා වලට යවන්නේ. ගිය සතියෙ තුලාවටත් සජබෙන් ආවනෙ. රනිල්ට පක්ෂපාති නම් යවන්නැතුව ඉන්න පුලුවන්නෙ.
බලපන් තව විනාඩි දෙකක් බලන් හිටියෙ නෑනෙ10:18 PM ටත් chance එක තිබ්බා
![]()