සජියා 🐮

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,035
    6,382
    113
    kandy
    ඒක තමයි ඇත්ත. නාමලුත් එච්චරයි. තාත්තගෙ පුරාජේරුව කියව කියව ඉන්නවා හැරෙන්න අමු මෝඩයො. කරන්න දන්න ලබුගෙඩියක් නෑ
    Mahindageth law exam eka liwwe jeyaraj kiyanawane. Pora eka passe kaleka hama thanama kiyana nisa lu porawath ain kare mahinda sambanda wela. Keerthi rathnayake oka kiwwa interview ekaka. Puluwan nm nadu daala penwanna kiwwa oppu krnawa kiyala
     
    • Like
    Reactions: iworld

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,035
    6,382
    113
    kandy
    Screenshot_20240916-221734_Chrome.jpg
     
    • Haha
    Reactions: sherek and iworld

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හරියට එඩිට් කරන්න කියපන් . අනිත් ඔක්කොම අකුරු ඇදේ , සජියා විතරක් කෙලින් 🥱
    ආ ඩිලාන්.. තමන්ගෙ උත්තරීතර නායකයට කොචොක් දානකොට රිදෙනවත..... :lol: 👣
     
    • Like
    Reactions: sahan50

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,791
    113
    එකමත් එක රටක
    ආ ඩිලාන්.. තමන්ගෙ උත්තරීතර නායකයට කොචොක් දානකොට රිදෙනවත..... :lol: 👣
    ඉතින් ඕක එඩිට් එකක් නේ බන් . ජෙප්පෙක් ගැන ඔය වගේ දැම්මත් මම කියනව . . උබ කියන්නේ එඩිට් කියලා දැක දැක උබ වගේ බොරුවට හිනාවෙන්න කියලා ද ? :baffled:
     
    • Like
    Reactions: sahan50

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,627
    16,847
    113
    ⭕ අනුර දිසානායක ජනාධිපති අපේක්ශකයෙක් ලෙස...
    - ITN එකට ආවා
    - ස්වර්ණවාහිනියට ආවා
    - ඊලඟට සැප්තැම්බර් 14 සිරසටත් ආවා
    - සැප්තැම්බර් 16 දෙරණ 360°ට එනවා

    මේ ජනාධිපතිවරණයට අදාලව සංවිධානය කරන අනෙත් සියලුම රූපවාහිනී සහ youtube සංවාදයන්ටත්, ආරධනා කලොත් ඔහු ඒ ඕනම චැනල් එකකටත් එනවා ....

    ⭕ ඒත් සජිත් ප්‍රේමදාස කවදාවත් සජීවි රූපවාහිනී සංවාදයකට එන්නෙ නැත්තෙ ඇයි ❓

    රූපවාහිනී නිවේදකයෙක්ගේ හරස් ප්‍රශ්නයකවත් උත්තර දෙන්න විචාර බුද්ධියක් නැති, තමා අමු පොල් මෝඩයෙක් බව, සජිත් ප්‍රේමදාස දන්න නිසාම,
    රූපවාහිනී විවාදයකට ඇවිල්ල, ඒ වැඩසටහන මෙහෙවන මාධ්‍යවෙදීන්ගේ ප්‍රශ්න වලටවත් පිලිතුරු දෙන්න තරම්වත්, නායාකත්වයේ පෞරුෂයක් නැති, මෙච්චරම බයගුලු මෝඩයෙක්, ⁣මෙි රටේ නායකත්වයට සුදුසු වෙන්නෙ කොහොමද ❓

    නමුත් සජිත් ජනතාව අමතමින් වේදිකා වල දවසින් දවස හිතෙන හිතෙන හිඟන පොරොන්දු දී ජනතාව රවටන බව සජිත්ගේ රැලි වල වීඩියෝ නරබන ඔබ අප සැමට හොදින් වැටහේ. මොකද එතනදී ප්‍රශ්ණ කරන්න කිසිවෙකු එහි නැත.

    එහා ගෙදර එකා දෙන්නෙ මුට, අපෙ සීයා, ආච්චි දෙන්නෙ මුට, අපෙ පරම්පරාවම ප්‍රේමදාසලට කියල මෝඩ වෙන්න එපා. තමන්ම තමන්ගෙන් අහන්න ❗ ගෙම්බොවගේ පනින උනුත් පනින්නෙ අ⁣පිට තියන ආදරේට නෙවෙයිනෙ කියලා එතකොට තේරෙයි❗
     
    • Like
    Reactions: sahan50

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඉතින් ඕක එඩිට් එකක් නේ බන් . ජෙප්පෙක් ගැන ඔය වගේ දැම්මත් මම කියනව . . උබ කියන්නේ එඩිට් කියලා දැක දැක උබ වගේ බොරුවට හිනාවෙන්න කියලා ද ? :baffled:
    ජෙප්පෙක් ගැන එහෙම කියපු එකක් පෙන්නපන්කො.. පීස්
     
    • Like
    Reactions: sahan50

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113










    අඩෝ නූගත් පිංගුත්තර අඩු ආදායම් ලාබී @DadayamBatta නූගත් පොන්නයෝ වරෙන් ඩිස්ලයික් දාන්න අලන්තර කයිය ෆාර රබ් පුක නූගත් ගොන් පයියා... මීක් මීක්

    ++ @netudara (ලැට් උදාර)
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: