
අනුර දිසානායක ජනාධිපති අපේක්ශකයෙක් ලෙස...
- ITN එකට ආවා
- ස්වර්ණවාහිනියට ආවා
- ඊලඟට සැප්තැම්බර් 14 සිරසටත් ආවා
- සැප්තැම්බර් 16 දෙරණ 360°ට එනවා
මේ ජනාධිපතිවරණයට අදාලව සංවිධානය කරන අනෙත් සියලුම රූපවාහිනී සහ youtube සංවාදයන්ටත්, ආරධනා කලොත් ඔහු ඒ ඕනම චැනල් එකකටත් එනවා ....

ඒත් සජිත් ප්‍රේමදාස කවදාවත් සජීවි රූපවාහිනී සංවාදයකට එන්නෙ නැත්තෙ ඇයි
රූපවාහිනී නිවේදකයෙක්ගේ හරස් ප්‍රශ්නයකවත් උත්තර දෙන්න විචාර බුද්ධියක් නැති, තමා අමු පොල් මෝඩයෙක් බව, සජිත් ප්‍රේමදාස දන්න නිසාම,
රූපවාහිනී විවාදයකට ඇවිල්ල, ඒ වැඩසටහන මෙහෙවන මාධ්‍යවෙදීන්ගේ ප්‍රශ්න වලටවත් පිලිතුරු දෙන්න තරම්වත්, නායාකත්වයේ පෞරුෂයක් නැති, මෙච්චරම බයගුලු මෝඩයෙක්, මෙි රටේ නායකත්වයට සුදුසු වෙන්නෙ කොහොමද
නමුත් සජිත් ජනතාව අමතමින් වේදිකා වල දවසින් දවස හිතෙන හිතෙන හිඟන පොරොන්දු දී ජනතාව රවටන බව සජිත්ගේ රැලි වල වීඩියෝ නරබන ඔබ අප සැමට හොදින් වැටහේ. මොකද එතනදී ප්‍රශ්ණ කරන්න කිසිවෙකු එහි නැත.
එහා ගෙදර එකා දෙන්නෙ මුට, අපෙ සීයා, ආච්චි දෙන්නෙ මුට, අපෙ පරම්පරාවම ප්‍රේමදාසලට කියල මෝඩ වෙන්න එපා. තමන්ම තමන්ගෙන් අහන්න

ගෙම්බොවගේ පනින උනුත් පනින්නෙ අපිට තියන ආදරේට නෙවෙයිනෙ කියලා එතකොට තේරෙයි
