සජිය දින්නනම්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    86701048_2572229116366621_4708266814868553728_o.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,116
    20,700
    113
    හස්තිශෛලපුර
    කොහොම තිබුනු රටක්ද නේ මේ තත්වෙට වැටුනේ.. සින්හලු මෙච්චර අසරන කලේ නෑ පොනිලාවත් පම්බයාවත්...

    පම්බයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම වෙන මොනා බලාපොරොත්තු වෙන්නද?

    පලමුවත් රට.. දෙවනුවත් රට.. තෙවනුවත් රට..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නගර සභාවක් අල්ලං කෑ ගහන උන් එළිපිට ගේම ඉල්ලන TNA එක ගැන මීක් නැත්තෙ මොකෝ දන්නේ නෑ :oo:

    එකට ස්ටේජ් එකේ හිටපු ෆිට් එකට වෙන්නැති මම හිතන්නේ :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අන්න හිරිකොතේ දෙවන ලෝක යුද්දේ පටන්ගෙනලු.... රට පාලනේ කරන්න කලින් නායකයා තෝරගන්න කියපල්ලා....
    කොහොම තිබුනු රටක්ද නේ මේ තත්වෙට වැටුනේ.. සින්හලු මෙච්චර අසරන කලේ නෑ පොනිලාවත් පම්බයාවත්...

    පම්බයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම වෙන මොනා බලාපොරොත්තු වෙන්නද?

    පලමුවත් රට.. දෙවනුවත් රට.. තෙවනුවත් රට..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නගර සභාවක් අල්ලං කෑ ගහන උන් එළිපිට ගේම ඉල්ලන TNA එක ගැන මීක් නැත්තෙ මොකෝ දන්නේ නෑ :oo:

    එකට ස්ටේජ් එකේ හිටපු ෆිට් එකට වෙන්නැති මම හිතන්නේ :yes:

    සුමන්තිරන් ලොක්කට මුකුත් කියල බෑ....නඩු වගයක් තියනවා දම්මගන්න..රන්ජ තමයි කිව්වේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රතින්නාද? හා

    පිස්සුද....චන්දෙ බන් චන්දෙ...මොකක්ද කියපන්කො ලකුණ....හංසයාද ? අලියද ?

    ඇයි බන් හදවත අයින් කලේ ? පක්ෂේ නායක කම ලැබුනේ නැතත් අවුලක් නැද්ද බන් ?

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අන්න රතින්නා මිලට හොද කලක් ලැබිලලු..

    රතින්නා

    37.gif

    රතින්නා නෙවෙයි බන් "රතිඤ්ඤා"
    මහලොකු පණ්ඩිතයා රතිඤ්ඤා කියල ලියාගන්න බෑ.... රට පෙරළන්න යන්නෙ...
    ඔක්කොම වැඩ පැත්තක තියලා මෙන්න මේක ප්‍රැක්ටිස් කොරපං...

    product_cover_image_3_1561719527.png

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නගර සභාවක් අල්ලං කෑ ගහන උන් එළිපිට ගේම ඉල්ලන TNA එක ගැන මීක් නැත්තෙ මොකෝ දන්නේ නෑ :oo:

    එකට ස්ටේජ් එකේ හිටපු ෆිට් එකට වෙන්නැති මම හිතන්නේ :yes:

    එතත තියෙන්නෙ සංහිඳියාව නේ... ආයිබෝං...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්න හිරිකොතේ දෙවන ලෝක යුද්දේ පටන්ගෙනලු.... රට පාලනේ කරන්න කලින් නායකයා තෝරගන්න කියපල්ලා....

    හික්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රතින්නා

    37.gif

    රතින්නා නෙවෙයි බන් "රතිඤ්ඤා"
    මහලොකු පණ්ඩිතයා රතිඤ්ඤා කියල ලියාගන්න බෑ.... රට පෙරළන්න යන්නෙ...
    ඔක්කොම වැඩ පැත්තක තියලා මෙන්න මේක ප්‍රැක්ටිස් කොරපං...

    product_cover_image_3_1561719527.png

    ඔය හිරිකොතේ කොල්ලන්ට ඉතිහාසය, සිංහල, ආගම වගේ විෂයන් ඉගෙනගන්න තහනම් කරලා තියෙන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔය හිරිකොතේ කොල්ලන්ට ඉතිහාසය, සිංහල, ආගම වගේ විෂයන් ඉගෙනගන්න තහනම් කරලා තියෙන්නේ

    නිරාගමික + සමරිසි + නාරි මෛථූනය + ලිඡ්ඡවී වගේ කිහිපයක් විතරයි අනුමත කොරලා තියෙන්නෙ... තෙලට, මිරිසට, කිරට ඔක්කොටම ඒ ටික තමයි....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    නිරාගමික + සමරිසි + නාරි මෛථූනය + ලිඡ්ඡවී වගේ කිහිපයක් විතරයි අනුමත කොරලා තියෙන්නෙ... තෙලට, මිරිසට, කිරට ඔක්කොටම ඒ ටික තමයි....

    ;):yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අන්න හිරිකොතේ දෙවන ලෝක යුද්දේ පටන්ගෙනලු.... රට පාලනේ කරන්න කලින් නායකයා තෝරගන්න කියපල්ලා....

    හ්ම්... හ්ම්... අලියගෙන ඉල්ලුවොත් ලස්ස 25ක් දෙනවලු රනිල් ලොක්කා...
    සජිත්ට ලාංඡනයක් නැතුව ලඟලනවා...