සජියා දින්නනම්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    මට හිතෙනවා ඔය තෙල් ඒවා මේව සහ අතයවශය අයිටම් ටික ලොවෙත් හෙන ගානකට අඩු කරයි කියලා..එක පැත්තකින් නම් ටිකක් අවුල් වෙයි ගොන් තීරන අරගෙන හැබැයි ඌ ඕනෙ එවා ටික ලොවෙත් අඩුවට දෙයි..දැන් බලපන් අන්රඅයියත් උන් ගහන සුපර් ඩීසල් ටිකත් පෝසත් දුප්පත් හැම එකාම ගහන 92 ඔක්ටේන් ගානටම බස්සගෙනන..මූ සතා නෙවේද පුතා.. තෙල් ගෑස් වලට එහා ලොකයක් තියෙනව කිව්වට ඒ ටික ගන්නත් අස්ප ගානක් තාම යනවා නේද ..ඉතින් ඊට එහා ලෝකයක් දකින එක ඒ තරම් ලේසි නෑ වගේ නෙහ්🤭
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    එහෙනන් ගෝටට අන්තයි, ඔක්කොම හිගමනේට දීලා ගෝටටත් කලින් අප්පොච්චගෙ ඉරනම අත් කරගන්නවා ඕකා
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    agree, සජියා දින්නානම් උබත් එක්ක day care යන්න තිබුණා
    ඕකා මෝඩයා වගේ සහන දෙනවා එකෙන්ම ප්‍රේමදාස වගේම තමා..ලොකු කමටත් එක්ක දෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    සහන ඕන නම් මාලිමාවට 2/3 දීපල්ලා. පස්සේ කෙඳිරි ගාන්න එපා
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    සජිය ආවනම්

    පලාත් නමයට වෙනම මිලීශියා ආන්ඩු එනවා . ප්‍රාදේශීය වෝ ලෝඩ්ලා රට පාලනය කරන්නෙ
     
    • Like
    Reactions: Chamithacc

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඕකා මෝඩයා වගේ සහන දෙනවා එකෙන්ම ප්‍රේමදාස වගේම තමා..ලොකු කමටත් එක්ක දෙන්නේ
    ප්‍රේමදාස සහනත් දුන්නා රටත් දියුණු කරා බං
    අදත් ඔය Garment Factory වලින් නේ අපි හම්බ කරගෙන කන්නේ
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ප්‍රේමදාස සහනත් දුන්නා රටත් දියුණු කරා බං
    අදත් ඔය Garment Factory වලින් නේ අපි හම්බ කරගෙන කන්නේ
    uba koheda huth garment factory eken hamba karan kanne, ube ammage huththa pennalane pawla pitin hamba kare, arun tika wandi aran thiyeneth ube ammage huthatath ekamane