අන්න රතින්නා මිලට හොද කලක් ලැබිලලු..

කොහොම තිබුනු රටක්ද නේ මේ තත්වෙට වැටුනේ.. සින්හලු මෙච්චර අසරන කලේ නෑ පොනිලාවත් පම්බයාවත්...
පම්බයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම වෙන මොනා බලාපොරොත්තු වෙන්නද?
පලමුවත් රට.. දෙවනුවත් රට.. තෙවනුවත් රට..
නගර සභාවක් අල්ලං කෑ ගහන උන් එළිපිට ගේම ඉල්ලන TNA එක ගැන මීක් නැත්තෙ මොකෝ දන්නේ නෑ
එකට ස්ටේජ් එකේ හිටපු ෆිට් එකට වෙන්නැති මම හිතන්නේ![]()
රතින්නාද? හා
අන්න රතින්නා මිලට හොද කලක් ලැබිලලු..
නගර සභාවක් අල්ලං කෑ ගහන උන් එළිපිට ගේම ඉල්ලන TNA එක ගැන මීක් නැත්තෙ මොකෝ දන්නේ නෑ
එකට ස්ටේජ් එකේ හිටපු ෆිට් එකට වෙන්නැති මම හිතන්නේ![]()
අන්න හිරිකොතේ දෙවන ලෝක යුද්දේ පටන්ගෙනලු.... රට පාලනේ කරන්න කලින් නායකයා තෝරගන්න කියපල්ලා....
රතින්නා
![]()
රතින්නා නෙවෙයි බන් "රතිඤ්ඤා"
මහලොකු පණ්ඩිතයා රතිඤ්ඤා කියල ලියාගන්න බෑ.... රට පෙරළන්න යන්නෙ...
ඔක්කොම වැඩ පැත්තක තියලා මෙන්න මේක ප්‍රැක්ටිස් කොරපං...
![]()
ඔය හිරිකොතේ කොල්ලන්ට ඉතිහාසය, සිංහල, ආගම වගේ විෂයන් ඉගෙනගන්න තහනම් කරලා තියෙන්නේ
නිරාගමික + සමරිසි + නාරි මෛථූනය + ලිඡ්ඡවී වගේ කිහිපයක් විතරයි අනුමත කොරලා තියෙන්නෙ... තෙලට, මිරිසට, කිරට ඔක්කොටම ඒ ටික තමයි....

අන්න හිරිකොතේ දෙවන ලෝක යුද්දේ පටන්ගෙනලු.... රට පාලනේ කරන්න කලින් නායකයා තෝරගන්න කියපල්ලා....