සජීවී දේවතා එළිය

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    සජීවී දේවතා එළිය

    දානිගල එහෙම නැත්නම් පිටසක්වල කන්ද (Alien Mountain) පාමුල තමයි මේ පන්සල තියෙන්නෙ. හාස්කම් ගොඩක් තියන තැනක්. දේවතා එලි පිටසක්වල යානා වලින් එනවා කියන එලි බොහෝ වෙලාවල් වලදි මේ අවට සැරිසරනවා බොහෝ දෙනෙක් දැකලා තියනවා.

    මාදුරු ඔය මිටියාවතට යාබදව පිහිටා ඇති මෙම විහාරස්ථානය අතීතයේ මහරහතන් වහන්සේලාගේ පාදශ්පර්ෂයෙන් පූජනිත්වයට පත් වූ අති පූජනිය භූමියක්.

    දැනට පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසකට හිමිකම් කියන මෙම විහාරස්ථානයේ රැයක් ගත කිරීමට අපට අවස්තාවක් ලැබුනා. පන්සලේ ස්වාමින් වහන්සේ සමග ඉතාමත්
    සුහද පිළිසඳරක යෙදීමට අපට අවස්ථාව හිමිවුනා. උන් වහන්සේ විසින් අපට ඉතාමත් වැදගත් කරුණු රාෂියක් හෙලිකලා. එම දේවල් ප්‍රසිද්ධ කිරීම නුසුදුසු බැවින් ඒ දේවල් ගැන කතා නොකර ඉන්නම්.

    #ඔබට_මෙම_වීඩියෝව_දෙසට_හොඳින්_අවධානය_යොමුකලහොත්_වම්_කෙලවරේ_සිට_දකුණු_කෙලවරට_පැමිනෙණ_මෙම_ආලෝකධාරාව #අවසානයේ_ම්නිස්_සිරුරකට_සමාන_හැඩයක්_ගෙන_දොහොත්_මුදුන්_තබා_වැඳ_පිටවයන_ආකාරයක්_දැකගත_හැකිය #හොඳින්_අවධානය_යොමු_කර_බලන්න.

    මෙම වීඩියෝවේ ඇති දර්ෂන පන්සලේ සවිකර ඇති CCTV කැමරා පද්දතියේ පටිගත වූ දර්ෂනයි. මෙවැනි දේවල් උන් වහන්සේ ඇස් දෙකෙන්ම නිරන්තරයෙන්ම දැක ඇති බව අප හට පැවසුවා.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,876
    113
    Colombo
    :lol::lol::lol: පෝකස් වෙච්ච නැති පොඩි සතෙක් ලෙන්ස් එකෙ එහාට මෙහාට යනවා. අපේ උන් දේවතා එලි ලු. :lol::lol::lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හෙනම ගොන් උත්තෝ ,උබල කෙලින්ම මානසික අවුල් තියන සෙට් එකක් ,පොඩ්ඩක් පෙන්න ගනින් ,දේවාල කාරයෝන්ගෙයි පම්පෝරි කාරයෝන්ගෙයි පම්පෝරි නෙවෙයි සාමාන්‍ය දැනීම ගැන පොඩ්ඩක් ඉගෙන ගනින්