සජීවී දේවතා එළිය
දානිගල එහෙම නැත්නම් පිටසක්වල කන්ද (Alien Mountain) පාමුල තමයි මේ පන්සල තියෙන්නෙ. හාස්කම් ගොඩක් තියන තැනක්. දේවතා එලි පිටසක්වල යානා වලින් එනවා කියන එලි බොහෝ වෙලාවල් වලදි මේ අවට සැරිසරනවා බොහෝ දෙනෙක් දැකලා තියනවා.
මාදුරු ඔය මිටියාවතට යාබදව පිහිටා ඇති මෙම විහාරස්ථානය අතීතයේ මහරහතන් වහන්සේලාගේ පාදශ්පර්ෂයෙන් පූජනිත්වයට පත් වූ අති පූජනිය භූමියක්.
දැනට පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසකට හිමිකම් කියන මෙම විහාරස්ථානයේ රැයක් ගත කිරීමට අපට අවස්තාවක් ලැබුනා. පන්සලේ ස්වාමින් වහන්සේ සමග ඉතාමත්
සුහද පිළිසඳරක යෙදීමට අපට අවස්ථාව හිමිවුනා. උන් වහන්සේ විසින් අපට ඉතාමත් වැදගත් කරුණු රාෂියක් හෙලිකලා. එම දේවල් ප්‍රසිද්ධ කිරීම නුසුදුසු බැවින් ඒ දේවල් ගැන කතා නොකර ඉන්නම්.
#ඔබට_මෙම_වීඩියෝව_දෙසට_හොඳින්_අවධානය_යොමුකලහොත්_වම්_කෙලවරේ_සිට_දකුණු_කෙලවරට_පැමිනෙණ_මෙම_ආලෝකධාරාව #අවසානයේ_ම්නිස්_සිරුරකට_සමාන_හැඩයක්_ගෙන_දොහොත්_මුදුන්_තබා_වැඳ_පිටවයන_ආකාරයක්_දැකගත_හැකිය #හොඳින්_අවධානය_යොමු_කර_බලන්න.
මෙම වීඩියෝවේ ඇති දර්ෂන පන්සලේ සවිකර ඇති CCTV කැමරා පද්දතියේ පටිගත වූ දර්ෂනයි. මෙවැනි දේවල් උන් වහන්සේ ඇස් දෙකෙන්ම නිරන්තරයෙන්ම දැක ඇති බව අප හට පැවසුවා.