සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර වෙච්ච දේ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පිස්සු බං
    පණපිටින් අල්ලලා මොකටද? ජාන පරම්පරාව ඉවරයක් කරන්න එපැයි 🤷
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    Lankaawe ara gon aragale karaa wage tipper wechcha 2000n passe set ekak wenna athi
    kaage hari salli walata karana project ekak
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Lankaawe ara gon aragale karaa wage tipper wechcha 2000n passe set ekak wenna athi
    kaage hari salli walata karana project ekak
    292793417-5351043088295102-8375682390233856095-n-jpg.179043


    මදැයි නාමල්ගේ හෙන්චයියෝ රෑපවාහිනිය ඇල්ලුවා 🤣
     
    • Haha
    Reactions: speedmalli

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    Equador කියන්නෙ Cartel රජකරන රටක්. මොකෙද්ද කාටෙල් ලොක්කෙක් පැනල යනවට ජනාධිපති තුමා හදිසි නීතිය ක්‍රියාත්මක කරලා. ඒකට කාටෙල් උන්ගෙ පිලිතුර තමයි ඔය.කැම්පස් වල ලමයි පවා දැන් ඇපයට අරන් තියෙන්නෙ උන්