සටන් කලා කරන එවුන්ට පටි දෙන හැටි

Jun 6, 2014
227
8
0
මටත් තියෙනවා බොල කලු පටියක්....හැමදාම වැඩට දාගෙන එන්නෙත් ඒක.... :dull::dull:



අඩෝ මටනම් ඔය පට් මොකුත් නැ බොලව්..අපේ තාත්තා මට කහ පාට කලිසමක් අරන් දීල තියනව...:lol::lol::lol::lol::lol:
 

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    නැකැත් රාල;16742011 said:
    මට නම් බෙල්ට් නැත. අපේ තාත්ත තමයි මුලින්ම මට ඉගැන්නුවේ. ඒ ශොටොකාන් කරාටේ. ඊට පස්සේ අශිහාරා කරාටේ කලා අවුරුදු කීපයක්ම. ජීවිතේට ඒවයින් ලැබුන ප්‍රයෝජන අපමනයි.

    ශෝටෝ කාන් අශි හාරා කියන දෙකේ වෙනස මොකක්ද රාලේ පැහැදිලි කරලා දෙනවද වෙනස් සටන් කළා දෙකක්ද