සටන් විරාමය

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,150
    8,148
    113
    M-Town


    සටන් විරාමය ප්‍රකාශයට පත්කිරීමත් එක්ක ඉරානෙ ටෙහෙරාන් අගනුවර විජයග්‍රහණයේ සැමරුමක් පැවැත්වුණා.
    එහිදී ඊශ්‍රායලේ ගුවන් ප්‍රහාර මගින් ඝාතනය උනා කියලා ඊශ්‍රායලේ කියපු IRGC Commander Qaani ත් ජනතාවත් එක්ක එකතු වෙලා ඉන්නවා දකින්න ලැබිලා තියෙනවා.
    හොඳම සීන් එක කියන්නෙ ඝාතනය කරා කියලා කියපු බර සෙට් එකක්ම මේ සැමරුමට ඇවිත් තියෙනවා..😅😅
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    රටවල් දෙකේම නයකයෝන්ට ඊලග චන්ද දෙක ගොඩදාගන්න පුළුවන් වෙනවා.
    ඉවර වෙච්ච මිසයිල් ටික refill කරගන්න ඊලග බජට් එකෙන් ලොකු ගානක් වෙන්කරගන්න පුළුවන්
    දෙගොල්ලොන්ටම එකෙන් පොඩ් කමිෂන් කෑල්ලක් කඩා ගන්නත් පුළුවන්
    ට්‍රම්ප් ලොක්කටත් ඉල්ගේ චන්දෙදි ලකුණු ටික වැටෙනවා
    හැමෝම සතුටින්
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට හිතෙන්නේ ට්‍රම්ප් නෙතන්‍යාහුට ඇරියා...

    උගේ වදෙන් බේරෙන්න බැරි හින්දා ඉරාන් වලට බෝම්බ දැම්මා... දාන්න කලින් දවසේ ට්‍රක් 15ක් ඇවිල්ලා බඩු ටික අරන් ගියා... ඒකට රිටර්න් එක කියලා පේන්න කටාර් වලට මිසයිල ගැහුවා ඉරානේ... ගහලා ඉවර වෙද්දි ට්‍රම්ප් ඉරානෙට තෑන්ක් කලා ගහන්න කලින් කිව්වා කියලා...

    පස්සේ තග දාලා වගේ සටන් විරාමය ගෙනාවා...
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    සාමය තාවකාලිකයි .. ඊශායල් එවුන් ආයේ ගහනවා වෙලාවක් බලලා..
    ඔය සාමය ගෙනාවේ කමේනිව එළියට ගන්න
    ow wenna puluwan, hebai next time nm anith ratawal unath return eka ta support eka dei iran walata
     
    • Like
    Reactions: charitha2011

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අයන්ඩෝං එක තව සතියකට තියෙද්දී තම්බිලා ටික මාස හයකට ගහන්න ලෑස්තියි කිව්වම ඔට්ටු නෑ.... ඔට්ටු නෑ, බඩු ඉවරයි අල්ලං ඉන්න, බලෙන් හරි සටං විරාම තමයි ඩෝ......
     
    Last edited:
    • Like
    Reactions: tilvin-silva

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,411
    3,791
    113
    Maligawatta
    lokuma damage eka une Iran walata, hebei US & Israel hithapu dhe karanna beri una, unta ona une regime change karala unge rookadayek va genna & nuclear eka sampoornyenma winasha karala dhanna, meken une Khomaini ta wiruddhawa hitapu unuth anthimata Iran aanduwata support karanna gaththa, Iran ung okkoma ekathu una (hithala balapang mahinda rajapaksa ta akamethi minissuth yuddha anthima hariye aanduwata full support eken hitiye, ethule mona prashna thibbath kavruth kemathi nehe thamange ratata pita ung gahanawata), nuclear site ekata america gaava thiyana lokuma bomba tika gahalath damage ekak nehe, podi hil thunak witharai, sadani ge hila eeta wada lokui
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,480
    113
    අල්ල කියන නිසා බෝම්බ ගැහුවා. ට්‍රම්ප් කියන නිසා නතරකලා. අල්ලට වඩා ට්‍රම්ප් බලවත්ද? :unsure:😂😂 හම්බාවනි උත්තර දීපියවු... ට්‍රම්ප් හුවක්බාර් 😂 😂
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,357
    4,659
    113
    නොපෙනෙන මානයේ
    img_1_1750867904662.jpg
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,293
    2,875
    113
    ට්‍රම්ප් ලොක්කටත් ඉල්ගේ චන්දෙදි ලකුණු ටික වැටෙනවා
    හැමෝම සතුටින්
    ට්‍රම්පට් ට ආයේ පළාත් සභා ඡන්දෙ කියලා හිතුවද😂, ඌට ආයේ ඉල්ලන්න බෑ