සටන් විරාමය ප්‍රකාශයට පත්කිරීමත් එක්ක ඉරානෙ ටෙහෙරාන් අගනුවර විජයග්‍රහණයේ සැමරුමක් පැවැත්වුණා.
එහිදී ඊශ්‍රායලේ ගුවන් ප්‍රහාර මගින් ඝාතනය උනා කියලා ඊශ්‍රායලේ කියපු IRGC Commander Qaani ත් ජනතාවත් එක්ක එකතු වෙලා ඉන්නවා දකින්න ලැබිලා තියෙනවා.
හොඳම සීන් එක කියන්නෙ ඝාතනය කරා කියලා කියපු බර සෙට් එකක්ම මේ සැමරුමට ඇවිත් තියෙනවා..![]()
Bump