සටනින් මම ඉවත් වී නැත

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    සටනින් මම ඉවත් වී නැත

    මට හිතවත් බලවේග මම ගැන අවබෝධයක් ,මම කවුද කියන එක ගැන අවබෝධයක් ඇත.මම සටනින් ඉවත්ව නැත.සටන අතහැර දමාද නැත.දැන් තමයි සටන පටන් ගන්නේ.