සටනින් මම ඉවත් වී නැත මට හිතවත් බලවේග මම ගැන අවබෝධයක් ,මම කවුද කියන එක ගැන අවබෝධයක් ඇත.මම සටනින් ඉවත්ව නැත.සටන අතහැර දමාද නැත.දැන් තමයි සටන පටන් ගන්නේ.