මොකද්ද බන්ස් මේ.....???
අයියෝ සල්ලි....ගුරුකමින් පුටුවේ ඉන්දනවා කියල අභියෝගයක් බන්, දැන් ඔය හාමුදුරුවෝ රෝහල් ගත කරලලු.
http://www.mawbima.lk/thumb/epaper-images/15174.jpg

ගුරුකම් සක්විති 18 පොඩි හාමුදුරුවන්ගේ රෙදි "බැලුම්ගල" විසින් අප්‍රේල් 18 වන දින ගලවන ලදී.
බැලුම්ගල ගැනත් කියනවා මේකේ. කොහොම උනත් මේක බොරුවක් නේතන දිනේ ලං වෙලා ඉස්පිරිතාලේ යයිද
අතුරුදහන් උනා කියයිද දන් නෑ ඉදලඅපි ඉතින් බලං ඉමු රෝහලෙන් එළියට වැඩලා හටන පටන් ගන්නකම්.....!!!
manthara bump.............

මට මතක නෑ කියයි බන්![]()



මොනාද බං මන්තර කියන්නේ, කවුද බං මධුමාධව කියන්නේ, ... කියල අහයි...

