ඉරානෙ ලන්කාවට ගොඩක් උදව් කරල තියන රටක්. ඒත් මේව දකිද්දි හිනා යනවනෙ :dull::sorry:
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 Jun 18, 2025 #21 ඉරානෙ ලන්කාවට ගොඩක් උදව් කරල තියන රටක්. ඒත් මේව දකිද්දි හිනා යනවනෙ Reactions: NRTG
Tramadol Well-known member Jul 20, 2014 13,904 8,238 113 Kotahena Jun 18, 2025 #22 හැමෝම අල්ලාහුවක්බාරයක් දෙන්න පිං වතුනි Reactions: NRTG
shi_ra Well-known member Nov 23, 2018 435 276 63 Jun 18, 2025 #23 ඊශුයලය රටේ අගනගරයත් අල්ලල ඉවර උනාට පස්සෙද බුවා සටන අරඹන්න ඇහැරිලා තියෙන්නෙ ?? Reactions: NRTG and Yin And Yang
Miami-Vice Well-known member Apr 19, 2010 22,564 14,502 113 Jun 18, 2025 #24 ඔක්කොම මලාට පස්සෙ ඌ තනියම ෆීල්ඩ් එකට බහින්නද ඉන්නෙ? Reactions: NRTG and Yin And Yang
NRTG Well-known member Oct 19, 2019 41,044 198,445 113 Colombo, Sri Lanka Jun 18, 2025 #25 මේකා අද්යාත්මික නායකයා කිව්වට "ටියුබ් ලයිට් අල්ට්රා ප්රෝ මැක්ස්" ඩෑල් එකක්නේ Reactions: Yin And Yang and weer 11