සට කපට...අළුත්ම සිංහල ෆනී ඩ්‍රාමා එක (Updated)

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    සට කපට...අළුත්ම සිංහල ෆනී ඩ්‍රාමා එක (Updated)

    සට කපට...අළුත්ම සිංහල ෆනී ඩ්‍රාමා එක (Updated)

    Sata Kapata EP 01

     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    විජන නන්දසිරි ඉන්න නිසා අපිට ඉබෙම හිනා යයි නේ තැන් කු තැන් කු
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mul dawas deke nan wedak ne wage hithuna..passe baladdi patta :D

    thaama kotas 4i

    den balanna thiyena jokes thiyenne

    Satakapata
    Andaragen passe
    Naataka maarai hathata maarai

    ataka naataka walata den hina yanna onenan guli kaala kuchi kawaganna wenawa :rolleyes::P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ කොලිටි නැහැ බං.. මං කොටස් දෙකක් බැලුවා..
    යස් බොස්, එතුමා වගේ කොලිටි ඇතියි කියල හිතුවෙ..
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    අනේ කොලිටි නැහැ බං.. මං කොටස් දෙකක් බැලුවා..
    යස් බොස්, එතුමා වගේ කොලිටි ඇතියි කියල හිතුවෙ..

    :(:( ඔව් බං මෙලෝ රහක් නැහැ