සට පට සත්තපඩි! Kickboxing දෙනවා හිටු කියල. 💪

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    අන්තිම එක කොහෙටද වදින්නේ කියලා හිතාගන්න බෑ
    tikak sera Knee ekak wadinawa munata.



    GtcKHq1akAAsa6t
     

    nidarsha91

    Well-known member
  • මූණට දෙන්න ඕනෙ :yes:

    මැරුනොත් එහෙම වැඩක් තියේද බන් :(
    මක්කම යන්නෙ ඒ රිස්ක් එක අරගෙන තමයි මචන්
    ------ Post added on Jun 29, 2025 at 9:39 PM
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    අරූගෙ සාය වගේ එකක් ස්නේහාට අන්දන්න ඕන. එ‍්කෙ අමුතු ගතියක් තියෙනවා. 😋
    One Championship eke balapan. Maru kit tyenne.
    slomo natnam peennet na oi eeka
    Mata tharu wisi una ea shot eka dekkama. Kelinma KO. 😅😅

    weight match da ?
    kaluwa hight eka wadiy
    kotage kick punch reach wenne na
    meke weight divisions tiyenne. ow, kota unta tiyena awaasiya oka tamai kick boxing wala. Reach eka adui. Kota un gahanawa ban ea unata.

    මැරුනොත් එහෙම වැඩක් තියේද බන් :(
    Salli tamai ban. Risk eka tiyenawa, agreement sign karanakota owa dena genama tamai fight ekata yanne salli nisa. Hebei, me wage internatinal level eke MMA platforms wala death cases nam godakma adui. safety regulatoins hodata tiyenawa ati.

    injury ekakata live dekke Conor McGregor kakula kada gatta eka. kora wela giya u.