කොස්ටින් එකේ අඩුපාඩු සොයා වටිනා දොර දෙකේ රූපාවාහිනියක් දිනා ගන්න
කෝ මේකෙ

naakinta hodai itin kello tika balaganna puluwanයකෝ සේරම තියහන්කො.. මුන් හිතන් ඉන්නෙ company එකෙන් ලංකාවට දෙන ගාන වගේ හතරෙන් පංගුවකට ඒ වාහනේම රට ගියාම ගන්න පුලුවන් කියලනෙකෝ මේකෙ
පිටරට ඩ්‍රයිවර්ස් ලයිසන්ස් එක ගන්න යන වියදම
කාර් එකේ ලියකියවිලි හා වෙනත් බදු
පෙට්‍රල් ලීටරයක ගාන
ගෙදර පාර්ක් කරලා තියන්නත් ගෙවන්න වෙන ගාන
Maintenance වලට ගාන.
සීසන් වලට ටයර් මාරු කරන්න. ටයර් ස්ටෝර් කරන්න යන ගාන.
පොලීසියෙන් වදින දඩ
අවුරුද්දකට සැරයක් ටෙස්ට් කරන්න යන ගාන.
30km/h වලින් එලවන කොට තියෙන ආතල් එක
අවුරුද්ද ගානෙ බහින මාර්කට් වැලියු එක
දාලා නෑනෙ.![]()
![]()
![]()
මම කිව්ව එක ඔබතුමාට ත් තේරිලා නෑ වගේjivithe kiyanne wahaneka yana eka newei. rata gihin balapan.
මදෑ මාසෙ පඩියෙන් වාහන ගන්න ගියා
එහෙම ත් නෑ 2000න් පස්සෙ උනත් හරි විදිහට හම්බ කරන පොඩි උන් ඉන්නව..2000 passe ewunta wahanayak ganna wene na saaahena kalekatanaakinta hodai itin kello tika balaganna puluwan
ගොඩක් එවුන්ගේ හිතළු කතන්දර තමයි ඇත්ත කියලා පෝස්ට් හදන්නෙ.යකෝ සේරම තියහන්කො.. මුන් හිතන් ඉන්නෙ company එකෙන් ලංකාවට දෙන ගාන වගේ හතරෙන් පංගුවකට ඒ වාහනේම රට ගියාම ගන්න පුලුවන් කියලනෙ![]()
ජීවිතේ කියන්නෙම හොද වාහනේක යන එක කියල හිතන් ඉන්න උන්ගේ පෝස්ට්.
ලංකාවෙ එවුන්ට පුදුම රථගායක් තියෙන්නෙ.jivithe kiyanne wahaneka yana eka newei. rata gihin balapan.
හැමෝම ඒම නෑ අපි වගේ ඇකුව කටුව පට්ට ගගහ ඉන්න උනුත් ඉන්නවලංකාවෙ එවුන්ට පුදුම රථගායක් තියෙන්නෙ.
උන් හිතන්නෙ සාර්ථකත්වය මනින්නෙ වාහනෙන් කියලා. ඒක නිසා පුලුවන් තරම් ණය වෙලා අරගෙන ෆිනෑන්ස් ගෙවාගන්න බැරුව හූල්ලනවා.
සමහර එවුන් ලොකු වාහන ගෙවල් වල නවත්වලා මෝටර් බයික් එකේ තමයි දුවන්නෙ සල්ලි ඉතුරු කරන්න. මොකටද කියපන්කො වාහනයක් ගන්නෙ එතකොට.
තව එවුන් ගෙදරට ත්‍රී ව්හීලර් එකක් නැතත් ලොරියකට යන්න තරම් පාරක් ගන්නවා.
රටේ වාහන හදන එක කරන්න ඕනෙ කිය කිය තමයි කියවන්නෙ. මුන්ට තේරෙන්නෙ නෑ අපේ රටේ තියෙන සම්පත් හා තාක්ෂණය එක්ක මෙහෙ වාහන හදන එක ප්‍රායෝගිකත් නෑ ලාභත් නෑ කියලා.
Bahutharaya gana ban kiwwe.හැමෝම ඒම නෑ අපි වගේ ඇකුව කටුව පට්ට ගගහ ඉන්න උනුත් ඉන්නව
හැබැයි කඩේට යන්නෙ බීච් යන්නෙ ත් ඒකෙ
මට නම් ගේ වත් වාහනේ වත් කෝකවත් වටින්නෙ නෑ. දෙකම අවශ්‍යතාවයට තිබ්බම ඇති. හැබැයි හොද වාහනේකට යනව ලීස් දාල හිර වෙලා හතර අතේ රෝල් ගහල නැතුවඇමරිකාවේ එහෙම ඉන්නවා නේද ගෙයක් දොරක් නැතුව වාහනේම කාලා බීලා රීලා ඉන්න උන්? එහෙම එකෙක්ගෙන් ඇහුවොත් ගෙයක් දෙන්නම් වාහනේ දෙනවද කියල උඩින්ම පැනලා වාහනේ දෙයි නේද ගෙදරකට? හැබැයි මෙහෙ එකෙක්ගෙන් ඇහුවොත් ජීවත් වෙන ගෙදර දෙනවද ඒ වෙනුවට වාහනයක් දෙන්නම් කියලා. වාහනේ වටිනවද ජීවත් වෙන ගෙදරට වඩා?