සට ප්‍රාඩෝ හා අපේ ප්‍රාඩෝ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    කොස්ටින් එකේ අඩුපාඩු සොයා වටිනා දොර දෙකේ රූපාවාහිනියක් දිනා ගන්න

    1000102327.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොස්ටින් එකේ අඩුපාඩු සොයා වටිනා දොර දෙකේ රූපාවාහිනියක් දිනා ගන්න

    View attachment 242801
    කෝ මේකෙ

    පිටරට ඩ්‍රයිවර්ස් ලයිසන්ස් එක ගන්න යන වියදම
    කාර් එකේ ලියකියවිලි හා වෙනත් බදු
    පෙට්‍රල් ලීටරයක ගාන
    ගෙදර පාර්ක් කරලා තියන්නත් ගෙවන්න වෙන ගාන
    Maintenance වලට ගාන.
    සීසන් වලට ටයර් මාරු කරන්න. ටයර් ස්ටෝර් කරන්න යන ගාන.
    පොලීසියෙන් වදින දඩ
    අවුරුද්දකට සැරයක් ටෙස්ට් කරන්න යන ගාන.
    30km/h වලින් එලවන කොට තියෙන ආතල් එක
    අවුරුද්ද ගානෙ බහින මාර්කට් වැලියු එක

    දාලා නෑනෙ. :lol: :lol: :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    කෝ මේකෙ

    පිටරට ඩ්‍රයිවර්ස් ලයිසන්ස් එක ගන්න යන වියදම
    කාර් එකේ ලියකියවිලි හා වෙනත් බදු
    පෙට්‍රල් ලීටරයක ගාන
    ගෙදර පාර්ක් කරලා තියන්නත් ගෙවන්න වෙන ගාන
    Maintenance වලට ගාන.
    සීසන් වලට ටයර් මාරු කරන්න. ටයර් ස්ටෝර් කරන්න යන ගාන.
    පොලීසියෙන් වදින දඩ
    අවුරුද්දකට සැරයක් ටෙස්ට් කරන්න යන ගාන.
    30km/h වලින් එලවන කොට තියෙන ආතල් එක
    අවුරුද්ද ගානෙ බහින මාර්කට් වැලියු එක

    දාලා නෑනෙ. :lol: :lol: :lol:
    යකෝ සේරම තියහන්කො.. මුන් හිතන් ඉන්නෙ company එකෙන් ලංකාවට දෙන ගාන වගේ හතරෙන් පංගුවකට ඒ වාහනේම රට ගියාම ගන්න පුලුවන් කියලනෙ 🤣🤣🤣

    jivithe kiyanne wahaneka yana eka newei. rata gihin balapan.
    මම කිව්ව එක ඔබතුමාට ත් තේරිලා නෑ වගේ
    ------ Post added on Dec 2, 2024 at 10:43 PM

    මදෑ මාසෙ පඩියෙන් වාහන ගන්න ගියා :lol:

    එහෙමත් කියල ද
    ------ Post added on Dec 2, 2024 at 10:43 PM

    2000 passe ewunta wahanayak ganna wene na saaahena kalekata :yes: naakinta hodai itin kello tika balaganna puluwan
    එහෙම ත් නෑ 2000න් පස්සෙ උනත් හරි විදිහට හම්බ කරන පොඩි උන් ඉන්නව..
    ------ Post added on Dec 2, 2024 at 10:47 PM
     
    • Like
    Reactions: chami2015

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    යකෝ සේරම තියහන්කො.. මුන් හිතන් ඉන්නෙ company එකෙන් ලංකාවට දෙන ගාන වගේ හතරෙන් පංගුවකට ඒ වාහනේම රට ගියාම ගන්න පුලුවන් කියලනෙ 🤣🤣🤣
    ගොඩක් එවුන්ගේ හිතළු කතන්දර තමයි ඇත්ත කියලා පෝස්ට් හදන්නෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ජීවිතේ කියන්නෙම හොද වාහනේක යන එක කියල හිතන් ඉන්න උන්ගේ පෝස්ට්.

    jivithe kiyanne wahaneka yana eka newei. rata gihin balapan.
    ලංකාවෙ එවුන්ට පුදුම රථගායක් තියෙන්නෙ.

    උන් හිතන්නෙ සාර්ථකත්වය මනින්නෙ වාහනෙන් කියලා. ඒක නිසා පුලුවන් තරම් ණය වෙලා අරගෙන ෆිනෑන්ස් ගෙවාගන්න බැරුව හූල්ලනවා.

    සමහර එවුන් ලොකු වාහන ගෙවල් වල නවත්වලා මෝටර් බයික් එකේ තමයි දුවන්නෙ සල්ලි ඉතුරු කරන්න. මොකටද කියපන්කො වාහනයක් ගන්නෙ එතකොට.

    තව එවුන් ගෙදරට ත්‍රී ව්හීලර් එකක් නැතත් ලොරියකට යන්න තරම් පාරක් ගන්නවා.

    රටේ වාහන හදන එක කරන්න ඕනෙ කිය කිය තමයි කියවන්නෙ. මුන්ට තේරෙන්නෙ නෑ අපේ රටේ තියෙන සම්පත් හා තාක්ෂණය එක්ක මෙහෙ වාහන හදන එක ප්‍රායෝගිකත් නෑ ලාභත් නෑ කියලා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    ලංකාවෙ එවුන්ට පුදුම රථගායක් තියෙන්නෙ.

    උන් හිතන්නෙ සාර්ථකත්වය මනින්නෙ වාහනෙන් කියලා. ඒක නිසා පුලුවන් තරම් ණය වෙලා අරගෙන ෆිනෑන්ස් ගෙවාගන්න බැරුව හූල්ලනවා.

    සමහර එවුන් ලොකු වාහන ගෙවල් වල නවත්වලා මෝටර් බයික් එකේ තමයි දුවන්නෙ සල්ලි ඉතුරු කරන්න. මොකටද කියපන්කො වාහනයක් ගන්නෙ එතකොට.

    තව එවුන් ගෙදරට ත්‍රී ව්හීලර් එකක් නැතත් ලොරියකට යන්න තරම් පාරක් ගන්නවා.

    රටේ වාහන හදන එක කරන්න ඕනෙ කිය කිය තමයි කියවන්නෙ. මුන්ට තේරෙන්නෙ නෑ අපේ රටේ තියෙන සම්පත් හා තාක්ෂණය එක්ක මෙහෙ වාහන හදන එක ප්‍රායෝගිකත් නෑ ලාභත් නෑ කියලා.
    හැමෝම ඒම නෑ අපි වගේ ඇකුව කටුව පට්ට ගගහ ඉන්න උනුත් ඉන්නව

    හැබැයි කඩේට යන්නෙ බීච් යන්නෙ ත් ඒකෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ඇමරිකාවේ එහෙම ඉන්නවා නේද ගෙයක් දොරක් නැතුව වාහනේම කාලා බීලා රීලා ඉන්න උන්? එහෙම එකෙක්ගෙන් ඇහුවොත් ගෙයක් දෙන්නම් වාහනේ දෙනවද කියල උඩින්ම පැනලා වාහනේ දෙයි නේද ගෙදරකට? හැබැයි මෙහෙ එකෙක්ගෙන් ඇහුවොත් ජීවත් වෙන ගෙදර දෙනවද ඒ වෙනුවට වාහනයක් දෙන්නම් කියලා. වාහනේ වටිනවද ජීවත් වෙන ගෙදරට වඩා?
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හැමෝම ඒම නෑ අපි වගේ ඇකුව කටුව පට්ට ගගහ ඉන්න උනුත් ඉන්නව

    හැබැයි කඩේට යන්නෙ බීච් යන්නෙ ත් ඒකෙ
    Bahutharaya gana ban kiwwe.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    ඇමරිකාවේ එහෙම ඉන්නවා නේද ගෙයක් දොරක් නැතුව වාහනේම කාලා බීලා රීලා ඉන්න උන්? එහෙම එකෙක්ගෙන් ඇහුවොත් ගෙයක් දෙන්නම් වාහනේ දෙනවද කියල උඩින්ම පැනලා වාහනේ දෙයි නේද ගෙදරකට? හැබැයි මෙහෙ එකෙක්ගෙන් ඇහුවොත් ජීවත් වෙන ගෙදර දෙනවද ඒ වෙනුවට වාහනයක් දෙන්නම් කියලා. වාහනේ වටිනවද ජීවත් වෙන ගෙදරට වඩා?
    මට නම් ගේ වත් වාහනේ වත් කෝකවත් වටින්නෙ නෑ. දෙකම අවශ්‍යතාවයට තිබ්බම ඇති. හැබැයි හොද වාහනේකට යනව ලීස් දාල හිර වෙලා හතර අතේ රෝල් ගහල නැතුව
     
    • Sad
    Reactions: Heshan Daminda