සත්ත්වෝද්‍යානවල සතුන් උග්‍ර ආහාර අර්බුදයක

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඕවා නම් වැඩක් නැහැ. පෙරහරේ අලින්ට වෙලාවට කන්න බොන්න ලැබෙනවද දන්නැහැ නේද. හිතන්න නම් අමාරුයි එහෙම තාමත් කරනවා ඇති කියල. සමහර පන්සල්වල festival cancel කරා කියලත් තිබුනා නේද.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලිටිකට gps එකක් ගහලා කැලේට දාපල්ලකෝ . මුං ගවයෝ නේත. අනික ඌව නඩු භාන්ඩ ලෙස තියන් ඉදලා මොකෝ සාක්කි ගන්නද . මොලේ පුකේද මුන්ගේ තියෙන්නේ
    නඩුව අහන දවසට අලියව උසාවි ගෙනියනවා ඇති මෝඩ හැත්ත 🙄
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,541
    113
    එකමත් එක රටක
    බොරු සිංහයෙක් ගෙනල්ල ඇත්ත සිංහයන්ටත් කන්න නෑ දැන් .

    ඔය සත්තු හදන්න බැරි නම් පුලුවන් රටකට දීල දාන්නේ නැත්තේ ඇයි බන්. :baffled:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    Lankawata zoo ona naa ban... Paw wada.... Mama nan ballek pusek arenna kurullekwath athi karanawata asa naa... Kaama tikak daala balan inna athal eka me haththa danne naa... Mulu lokenma oya zoo kiyana concept eka nathi karala danna ona....
    lankawata awenika endangered animalslawa araksha karanna witarak thibbanam athi. zoo eke sattu inna widiya dakkama dukee ba bn

    බොරු සිංහයෙක් ගෙනල්ල ඇත්ත සිංහයන්ටත් කන්න නෑ දැන් .

    ඔය සත්තු හදන්න බැරි නම් පුලුවන් රටකට දීල දාන්නේ නැත්තේ ඇයි බන්. :baffled:
    pissuda bn me lankawa. marenakan idala ita passe maraneta wagakiyanna ona unwa hoyanna kamituwak path karai
    ------ Post added on Jun 2, 2022 at 2:16 AM
     
    • Sad
    Reactions: Johnnie_Walker

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ අර්බුධ කිසිවක් මහජනයා වන අප කිසිවෙක් ඇතිකල ඒවා නොවේ.

    පොපෙ හා එජාප බලයේ සිටිකාලයේ රට කොල්ලකෑමෙන් හා ණය කිරීමෙන් ඇති කල අර්බුද වලට අපෙන් පලිනොගන්න. තෙල් ගෑස් නැතිකර හෝ අපිටම අදික බදු පනවා ජනතාවගෙන් පලි නොගන්න. මහබැන්කු හොරුන්ගෙන් පටන් සියල්ලගෙන් නැවත අයකර ඔබලාම ඇතිකල අර්බුද විසදාගන්න
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,808
    1
    51,713
    113
    ප*යාගල
    sorry.com
    Ko bn ara otara ? Ko me balli

    1654131210849.png

    ------ Post added on Jun 2, 2022 at 6:23 AM
     

    Similar threads