සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම

    [FONT=&quot]සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]ගෞතම[/FONT][FONT=&quot]බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා නිවන් මගට යොමු කරවීමට දේශනා කල[/FONT][FONT=&quot]ධර්මයේ ගැඹුරැම දේශනා මාලාව නම් මේ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම විස්තරයයි.[/FONT][FONT=&quot]ගෞතම බුදු රජාණන් වහන්සේ[/FONT][FONT=&quot]දේශනා[/FONT][FONT=&quot]කල ධර්මයේ ගැඹුරැම අභිධර්ම තිබෙන්නේ සූත්‍ර පිටකයේ ඇතුලත් වන මෙම සත්තිස්[/FONT][FONT=&quot]බෝධි පාක්‍ෂික ධර්ම නම්වූ නිවන් මගටම මුල්වූ අභිධර්ම විස්තරයයි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ගෞතම[/FONT][FONT=&quot]බුදු රජාණන් වහන්සේ විසින් ආකාර තිස් හතකින් විග්‍රහ කල නිවන් මගටම මුල්වූ[/FONT][FONT=&quot]ඒ මහා අනර්ඝ පැහැදිලි කිරීම බුදු දහමේ මූලික හරයයි මූලික ඉලක්කයයි.[/FONT]

    [FONT=&quot]මහ[/FONT][FONT=&quot]රහතන් වහන්සේලා බිහි උනෙත් මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි. මාර්ගඵල ලාබී[/FONT][FONT=&quot]අනෙකුත් ගිහි පැවිදි ශ්‍රාවකයන් බිහි උනේද මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි.[/FONT][FONT=&quot]ජය ශ්‍රී මහා බෝධි මූලයේදී ගෞතමයන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කලේද මේ ධර්මය[/FONT][FONT=&quot]අනුගමනය කිරීමෙන්මයි..[/FONT]

    [FONT=&quot]ඉතින් මේ තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කල නිවන් මගට උපකාර කරන්නාවූ අවබෝධ කල යුතුවූ ගැඹුරැ ධර්මය.[/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]සතර සති පට්ඨානය[/FONT]


    [FONT=&quot]1 [/FONT][FONT=&quot]කායානු පස්සනා සතිපට්ඨානය[/FONT]
    [FONT=&quot]2 [/FONT][FONT=&quot]වේදනානු පස්සනා සතිපට්ඨානය[/FONT]
    [FONT=&quot]3 [/FONT][FONT=&quot]චිත්තානු පස්සනා සතිපට්ඨානය[/FONT]
    [FONT=&quot]4 [/FONT][FONT=&quot]ධම්මානු පස්සනා සතිපට්ඨානය[/FONT]

    [FONT=&quot]සතර සම්‍යක් ප්‍රධාන වීර්යය[/FONT]
    [FONT=&quot]5 [/FONT][FONT=&quot]නූපන් අකුසල ධර්මයන් නූපදවීම පිනිස කරන වීර්ය[/FONT]

    [FONT=&quot] 6 [/FONT][FONT=&quot]උපන් අකුසල ධර්මයන් ප්‍රහානය කිරීම පිනිස කරන වීර්ය[/FONT]

    [FONT=&quot] 7 [/FONT][FONT=&quot]නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම පිනිස කරන වීර්ය[/FONT]

    [FONT=&quot] 8 [/FONT][FONT=&quot]උපන් කුසල ධර්මයන් වැඩි දියුනු කිරීම පිනිස කරන වීර්ය[/FONT]

    [FONT=&quot]සතර සෘද්ධි පාද[/FONT]

    [FONT=&quot] 9 [/FONT][FONT=&quot]ඡන්ද සෘද්ධි පාදය[/FONT]
    [FONT=&quot] 10 [/FONT][FONT=&quot]චිත්ත සෘද්ධි පාදය[/FONT]
    [FONT=&quot]11 [/FONT][FONT=&quot]විරිය සෘද්ධි පාදය[/FONT]
    [FONT=&quot]12 [/FONT][FONT=&quot]වීමංසා සෘද්ධි පාදය[/FONT][FONT=&quot]

    [/FONT]

    [FONT=&quot]පංච ඉන්ද්‍රිය[/FONT]

    [FONT=&quot] 13 [/FONT][FONT=&quot]ස්‍රද්ධා ඉන්ද්‍රිය[/FONT]
    [FONT=&quot]14 [/FONT][FONT=&quot]විරිය ඉන්ද්‍රිය[/FONT]
    [FONT=&quot] 15 [/FONT][FONT=&quot]සති ඉන්ද්‍රිය[/FONT]
    [FONT=&quot]16 [/FONT][FONT=&quot]සමාධි ඉන්ද්‍රිය[/FONT]
    [FONT=&quot]17 [/FONT][FONT=&quot]ප්‍රඥා ඉන්ද්‍රිය[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සිතන[/FONT][FONT=&quot]පංච බල[/FONT]


    [FONT=&quot] 18 [/FONT][FONT=&quot]ස්‍රද්ධා[/FONT][FONT=&quot]බලය[/FONT]
    [FONT=&quot] 19 [/FONT][FONT=&quot]විරිය බලය[/FONT]
    [FONT=&quot] 20 [/FONT][FONT=&quot]සති බලය[/FONT]
    [FONT=&quot]21 [/FONT][FONT=&quot]සමාධි බලය[/FONT]
    [FONT=&quot]22 [/FONT][FONT=&quot]ප්‍රඥා බලය[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ප්‍රඥා[/FONT][FONT=&quot]ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම[/FONT][FONT=&quot]ප්‍රඥා[/FONT][FONT=&quot]බලය වෙයි[/FONT]

    [FONT=&quot]සප්ත බොඡ්ඡංග[/FONT]
    [FONT=&quot] 23 [/FONT][FONT=&quot]සති සම්බොඡ්ඣංගය[/FONT]
    [FONT=&quot]24 [/FONT][FONT=&quot]ධම්ම විජය සම්බොඡ්ඣංගය[/FONT]
    [FONT=&quot] 25 [/FONT][FONT=&quot]විරිය සම්බොඡ්ඣංගය[/FONT]
    [FONT=&quot] 26 [/FONT][FONT=&quot]ප්‍රීති සම්බොඡ්ඣංගය[/FONT]
    [FONT=&quot]27 [/FONT][FONT=&quot]පස්සද්ධි සම්බොඡ්ඣංගය[/FONT]
    [FONT=&quot]28 [/FONT][FONT=&quot]සමාධි සම්බොඡ්ඣංගය[/FONT]
    [FONT=&quot]29 [/FONT][FONT=&quot]උපේක්ඛා සම්බොඡ්ඣංගය[/FONT][FONT=&quot]

    [/FONT]

    [FONT=&quot]ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය[/FONT]
    [FONT=&quot]මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක්ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]පරම සත්‍ය ධර්මයක් වන දුක පිලිබඳ යම් ආකාරයක අවබෝධ ඤානයක් ඇත්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ දුකෙහි[/FONT][FONT=&quot]පැවැත්මට මුල් වූ කාරනය පිලිබඳ යම් ආකාරයක අවබෝධ ඤානයක් ඇත්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒදුකහි[/FONT][FONT=&quot]පැවැත්ම නිරැද්ධ කිරීම පිලිබඳ යම් ආකාරයක අවබෝධ ඤානයක් ඇත්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ දුක නිරැද්ධ[/FONT][FONT=&quot]කිරීමට අනුගමනය කරන වැඩ පිලිවෙල පිලිබඳ යම් ආකාරයක අවබෝධ ඤානයක්[/FONT][FONT=&quot]ඇත්ද......නැතහොත් චතුරාර්‍යසත්‍ය පිලිබඳව ඇති අවබෝධ ඤානයයි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බුදු[/FONT][FONT=&quot]රජාණන්[/FONT][FONT=&quot]වහන්සේගේ[/FONT][FONT=&quot]පැවිදි[/FONT][FONT=&quot]ශ්‍රාවකයෙක්[/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot]ගිහි[/FONT][FONT=&quot]ශ්‍රාවකයෙක්[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]චතුරාර්‍ය සත්‍ය[/FONT][FONT=&quot]අවබෝධ[/FONT][FONT=&quot]කල[/FONT][FONT=&quot]යුතුයි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දුක[/FONT][FONT=&quot]පිරිසිඳ[/FONT][FONT=&quot]දැකිය[/FONT][FONT=&quot]යුතුයි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ශීල[/FONT][FONT=&quot]සමාධි[/FONT][FONT=&quot]ප්‍රඥා[/FONT][FONT=&quot]වශයෙන්[/FONT][FONT=&quot]මාර්ගය[/FONT][FONT=&quot]වැඩිය[/FONT][FONT=&quot]යුතුයි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot] 30 [/FONT][FONT=&quot]එය සම්මා දිට්ඨිය නම් වෙයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]දුකින් නිදහස් වීමට සිතන නෙක්ඛම් සංකල්පනාවත් මෛත්‍රී කරැනා මුදිතා ආදී[/FONT][FONT=&quot]සිතන අව්‍යාපාද සංකල්පනාවත් හිංසාවෙන් තොරව කටයුතු කරන අවිහිංසා[/FONT][FONT=&quot]සංකල්පනාවත්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot] 31 [/FONT][FONT=&quot]සම්මා සංකල්පය නම් වෙයි..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]බොරැ කීමෙන් වැලකීම කේලමෙන් වැලකීම පරැෂ වචනයෙන්[/FONT][FONT=&quot]වැලකීම හිස් වචනයෙන් වැලකීම[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot] 32 [/FONT][FONT=&quot]සම්මා වාචා නම් වෙයි..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කිසියම් ජීවිතයකට හානි කිරීමෙන් හෝ අනුබල දීමෙන් වැලකීම. තමාට අයත් නොවන[/FONT][FONT=&quot]කිසිවක් සොර සිතින් ගැනීමෙන් වැලකීම. කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot] 33 [/FONT][FONT=&quot]සම්මා කම්මන්ත නම් වෙයි..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අසම්මත වූ ලාමක වූ විවිධ ක්‍රම මගින් ජීවත් වීමෙන් වැලකී ධාර්මිකව ජීවත්වීම.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot] 34 [/FONT][FONT=&quot]සම්මා ආජීවයනම් වෙයි..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]හට ගත් අකුසලයන් ප්‍රහානය කිරීමට වෑයම් කිරීමත්. නූපන් කුසල් උපදවා ගැනීමට වෑයම් කිරීමත්. ඒකට බලවත්වූ වීර්ය කිරීමත්.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot] 35 [/FONT][FONT=&quot]සම්මා වායාමය නම් වෙයි..[/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot]සතර මහ ධාතූන්ගෙන් හට ගත් මේ කය කෙරෙහි යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් කෙලෙස් ප්‍රහානය කරන නුවනින් යුතුව අවබෝධයෙන් සිතීම.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot] 36 [/FONT][FONT=&quot]සම්මා සතිය නම් වෙයි..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සතර සති පට්ඨානයේ සිහිය පවත්වමින් පංච නීවරන සංසිදුවා ලබන විවේකයෙන් යුතුව කයේ මනසේ ප්‍රීතිය ඇතුව[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ප්‍රථම ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දෙවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]තෙවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]හතරවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot] 37 [/FONT][FONT=&quot]සම්මා සමාධිය නම් වෙයි...[/FONT][FONT=&quot]
    http://darmadanaya.blogspot.com/2013/02/blog-post_17.html
    [/FONT]
     
    • Like
    Reactions: subash dushmantha