සත්තුත් ඉවරයි

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    පව් ඉතින්
    මරන්න හදන සත්තු
    ලේ ගද දැනි දැනි, ඔලුවට පොලු පාර වැදිල මැරෙනවට වඩා, ගිලිල මැරෙන සැපක් කියල කිව්වැහැකි

    ගෙරි හිගන සින්හලු කියන්නෙ ඌරු මස් කැල්ලකට පුක උනත් දෙන ජාතියක්
    මිත්‍යා දෘෂ්ටියෙ භයානකම paw sattu
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    ගෙරි හිගන සින්හලු කියන්නෙ ඌරු මස් කැල්ලකට පුක උනත් දෙන ජාතියක්
    Black pork curry ekak geniyanna
    Kilo 2 k wage
    අනේ යකෝ. සමිතියේම රෙද්ද ගැලවුනා විලියම් හන්දියේ. චික්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අනේ යකෝ. සමිතියේම රෙද්ද ගැලවුනා විලියම් හන්දියේ. චික්
    එලවලු බත්
    සුදුබත්
    චිකන් ඩෙවල් / pork curry
    තලපත් මාලු කරි
    බැදපු වැව් මාලු
    ඉස්සො බිස්ටේක්
    දැල්ලො බටර් ප්‍රයිඩ්
    කට්ලට්
    අල හොදි
    කජු කරි (ග්‍රීන් පීස් නැතුව )
    බටු මෝජු
    බෝන්චි කරි
    බැදුම් ජාති 1-2ක්
    එග් සැලඩ්
    වෙජි සැලඩ්
    මැලේ අච්චාරු
    පපඩම්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    ගෙරි හිගන සින්හලු කියන්නෙ ඌරු මස් කැල්ලකට පුක උනත් දෙන ජාතියක්
    ඔව් බන් ලංකාවෙ උන් ඌරු මස් කන විදිහ මෙලෝ රහකුත් නෑ ඒ මදිවට
     
    • Wow
    • Love
    Reactions: Solo Rider and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පව් ඉතින්
    මරන්න හදන සත්තු
    ලේ ගද දැනි දැනි, ඔලුවට පොලු පාර වැදිල මැරෙනවට වඩා, ගිලිල මැරෙන සැපක් කියල කිව්වැහැකි

    ගෙරි හිගන සින්හලු කියන්නෙ ඌරු මස් කැල්ලකට පුක උනත් දෙන ජාතියක්

    yako ohoma kiyanna epa, meke inna @N A K A M U R A @John Dutton @2osama wage maha loku sinhalu kupitha wenawa
     
    • Love
    Reactions: Solo Rider

    Sen-lu

    Well-known member
  • මිත්‍යා දෘෂ්ටියෙ භයානකම paw sattu
    මස්කෑල්ලක් කෑව කියල
    0Lqz7ZY.png
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    පව් ඉතින්
    මරන්න හදන සත්තු
    ලේ ගද දැනි දැනි, ඔලුවට පොලු පාර වැදිල මැරෙනවට වඩා, ගිලිල මැරෙන සැපක් කියල කිව්වැහැකි

    ගෙරි හිගන සින්හලු කියන්නෙ ඌරු මස් කැල්ලකට පුක උනත් දෙන ජාතියක්
    ඌරු මස් රහයිනෙ බං. ඉස්සර හදල කන්න දන්නෙ නෑ රස තැනක් සෙට් උනොත් තමයි කන්නෙ. පසෙ මම උයන්න පුරුදු උනා.
    කඩෙන් ගන්න පුලුවන් නිසා හදල කනව. මරල කන්න උනානම් කන්නෙ නෑ ඉතින් ඌරෙක් තියා කූඹියෙක්වත් මරන එකෙක් නෙවෙයි මම. :(

    සතියකට විතර පෝක් ගන්ඩ හොඳ නෑ

    ගිලිලා මැරිච්ච උන් තමා හම්බෙන්නේ
    උඹ හිතන්නෙ මස් සතියයිද ෆ්‍රීසර් එකේ තියන්න පුලුවන් කියලා.
    උඹ සතියකට පස්සෙත් කන්නෙ දිය ඌරෝ තමා. :lol:
    ------ Post added on Jun 3, 2024 at 7:59 AM
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,831
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹ හිතන්නෙ මස් සතියයිද ෆ්‍රීසර් එකේ තියන්න පුලුවන් කියලා.
    උඹ සතියකට පස්සෙත් කන්නෙ දිය ඌරෝ තමා. :lol:
    ------ Post added on Jun 3, 2024 at 7:59 AM

    oya uuro echchara kal thiyenna bang. ikmanata move wenawa.

    aduwata neh wikunanne, so ikmanata move wenawa
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පව් ඉතින්
    මරන්න හදන සත්තු
    ලේ ගද දැනි දැනි, ඔලුවට පොලු පාර වැදිල මැරෙනවට වඩා, ගිලිල මැරෙන සැපක් කියල කිව්වැහැකි

    ගෙරි හිගන සින්හලු කියන්නෙ ඌරු මස් කැල්ලකට පුක උනත් දෙන ජාතියක්
    ඈ බන්. දෙකක් දාගත්තාම ඌරු මස් කෑල්ලත් පේන්නේ චිකන් වගේ තමයි... :sorry:
     
    • Haha
    • Sad
    Reactions: NRTG and Solo Rider