සත්තුන්ට වෙදකම් කරන සින්හල වෙද මහත්තයෙක්
අපේ බලු පැටිය paralyze වෙලා ඉන්නෙ. පශු වෛද්‍යවරු කිහිප දෙනෙකුටම පෙන්නුව. එයාල කියනව මේක වෛරස් එකක් නිසාලු වෙන්නෙ කියල. දැන් බලු පැටියට අසනීපෙ හොඳයිලු. ඒත් අසනීපෙ හොඳවෙලා තියෙන්නෙ රෝග ලක්ශණ ඉතුරු වෙලාලු. දැන් බලු පැටියගෙ කකුල් තුනක් පණ නැහැ.
සත්තුන්ට වෙදකම් කරන සින්හල වෙද මහත්තයලට පුලුවන්ලු මේ වගේ සත්තුන්ව සනීප කරන්න. එහෙම වෙද මහත්තයෙක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු පිනක්