සත්තුන්ට වෙදකම් කරන සින්හල වෙද මහත්තයෙක්

js86

Member
Jan 21, 2011
928
40
0

අපේ බලු පැටිය paralyze වෙලා ඉන්නෙ. පශු වෛද්‍යවරු කිහිප දෙනෙකුටම පෙන්නුව. එයාල කියනව මේක වෛරස් එකක් නිසාලු වෙන්නෙ කියල. දැන් බලු පැටියට අසනීපෙ හොඳයිලු. ඒත් අසනීපෙ හොඳවෙලා තියෙන්නෙ රෝග ලක්ශණ ඉතුරු වෙලාලු. දැන් බලු පැටියගෙ කකුල් තුනක් පණ නැහැ.:(:( සත්තුන්ට වෙදකම් කරන සින්හල වෙද මහත්තයලට පුලුවන්ලු මේ වගේ සත්තුන්ව සනීප කරන්න. එහෙම වෙද මහත්තයෙක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු පිනක්
 
  • Like
Reactions: DaFuq and wowdon

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අපේ බලු පැටිය paralyze වෙලා ඉන්නෙ. පශු වෛද්‍යවරු කිහිප දෙනෙකුටම පෙන්නුව. එයාල කියනව මේක වෛරස් එකක් නිසාලු වෙන්නෙ කියල. දැන් බලු පැටියට අසනීපෙ හොඳයිලු. ඒත් අසනීපෙ හොඳවෙලා තියෙන්නෙ රෝග ලක්ශණ ඉතුරු වෙලාලු. දැන් බලු පැටියගෙ කකුල් තුනක් පණ නැහැ.:(:( සත්තුන්ට වෙදකම් කරන සින්හල වෙද මහත්තයලට පුලුවන්ලු මේ වගේ සත්තුන්ව සනීප කරන්න. එහෙම වෙද මහත්තයෙක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු පිනක්
    paw asarana saththu thawa hoyala balapan machan,,
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    අපේ බලු පැටිය paralyze වෙලා ඉන්නෙ. පශු වෛද්‍යවරු කිහිප දෙනෙකුටම පෙන්නුව. එයාල කියනව මේක වෛරස් එකක් නිසාලු වෙන්නෙ කියල. දැන් බලු පැටියට අසනීපෙ හොඳයිලු. ඒත් අසනීපෙ හොඳවෙලා තියෙන්නෙ රෝග ලක්ශණ ඉතුරු වෙලාලු. දැන් බලු පැටියගෙ කකුල් තුනක් පණ නැහැ.:(:( සත්තුන්ට වෙදකම් කරන සින්හල වෙද මහත්තයලට පුලුවන්ලු මේ වගේ සත්තුන්ව සනීප කරන්න. එහෙම වෙද මහත්තයෙක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු පිනක්

    bump. කව්රුහරි ඉක්මනට උත්තරයක් දෙන්න.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මගේ බල්ලෙක්ට හැප්පිලා ඔහොම උනා බන්. පුදුම කට්ටක් කාල කොහොමහරි ඌව මාස 6ක් ජීවත් කෙරෙව්වා. එකම විදියට තියපුවහම තුවාල හැදෙනවා බන්. පරිස්සම් කරපන්.

    මෙන්න මේකක් පුලුවන්නම් දාපන්. embark contact කරගෙන උදව් ඉල්ලපන්. මගේ බල්ලා paralyze වෙච්ච කාලේ (2005) මම මේවා ගැන දැනගෙන හිටියේ නෑ :(

    phoca_thumb_l_lady.jpg

    සිංහල වෙද මහත්තුරු ගැන දන්නේ නෑ. දන්න කෙනෙක් උදව් කරයි :)
     
    • Like
    Reactions: wowdon

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    ඔය වගේ දේවල් වලට මේකේ ඉන්න බලු දොස්තරලගෙන් ADVICE ගන්න එපා මචං.හොද VET කෙනෙක් ගාවට ගිහින් පෙන්නපන් .
    1)Sky Pet Animal Hospital
    Address: Sri Lanka Air Force, Guwanpura, Borella, Colombo 8
    Phone:011 2 495800

    2)PetsVcare Animal Hospital
    Address: No: 35, Staple St, Colombo 00200
    Phone:011 4 024567
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ මන්දා බන් අපේ පොමනේරියන් එකාත් මැරුණා

    පොලගෙක් කාලා හැබැයි මාස 6 අල්ලන් හිටියා

    වෙටා කියලාම තියනවා මිනිස්සුන්ට දෙන බෙහෙතම දෙන නිසා වැඩි කාලයක් තියන්න අමාරුයි කියලා
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    මගේ බල්ලෙක්ට හැප්පිලා ඔහොම උනා බන්. පුදුම කට්ටක් කාල කොහොමහරි ඌව මාස 6ක් ජීවත් කෙරෙව්වා. එකම විදියට තියපුවහම තුවාල හැදෙනවා බන්. පරිස්සම් කරපන්.

    මෙන්න මේකක් පුලුවන්නම් දාපන්. embark contact කරගෙන උදව් ඉල්ලපන්. මගේ බල්ලා paralyze වෙච්ච කාලේ (2005) මම මේවා ගැන දැනගෙන හිටියේ නෑ :(

    phoca_thumb_l_lady.jpg

    සිංහල වෙද මහත්තුරු ගැන දන්නේ නෑ. දන්න කෙනෙක් උදව් කරයි :)

    එපා වෙනව මචන් බලු පැටිය විඳින දුක දැක්කම...තවම එයාට වයස මාස 6. ගෙදර පුරාම දුව දුව හිටියෙ. දැන් එක තැනකට වෙලා ඉන්නව දැක්කම මාර දුකයි.:(:(
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    ඔය වගේ දේවල් වලට මේකේ ඉන්න බලු දොස්තරලගෙන් ADVICE ගන්න එපා මචං.හොද VET කෙනෙක් ගාවට ගිහින් පෙන්නපන් .
    1)Sky Pet Animal Hospital
    Address: Sri Lanka Air Force, Guwanpura, Borella, Colombo 8
    Phone:011 2 495800

    2)PetsVcare Animal Hospital
    Address: No: 35, Staple St, Colombo 00200
    Phone:011 4 024567

    ගොඩක් ස්තුතියි මචන්...මම කතා කරල බලන්නම්
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    සොහොන;19861078 said:
    අනේ මන්දා බන් අපේ පොමනේරියන් එකාත් මැරුණා

    පොලගෙක් කාලා හැබැයි මාස 6 අල්ලන් හිටියා

    වෙටා කියලාම තියනවා මිනිස්සුන්ට දෙන බෙහෙතම දෙන නිසා වැඩි කාලයක් තියන්න අමාරුයි කියලා

    අනේ මන්ද බන්...පැටියව කොහොමහරි ගොඩදාගන්න ඕනෙ.