සත්තුන්ට_පාලම්

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
සත්තුන්ට_පාලම්


මිනිසුන්ට පාලම් හදන යුගයේදි සත්තුන් වෙනුවෙන් හදපු පාලම් ගැන අහලා තියෙනවා ද ?
බලන්න කෝ මේ පාලම් කොයි තරම් සුන්දර ද කියලා





  • Banff National Park, Alberta, Canada.


10332596.jpg


44119484.jpg






  • Ecoduct in Netherlands

42816762.jpg


90434177.jpg






  • Green bridge Germany

53324531.jpg





  • Montana, USA

16747785.jpg





  • Ecoduct in France

86431962.jpg





  • Washington, USA

65995890.jpg




80089291.jpg





  • Queensland, Australia


49673882.jpg






  • The Borkeld, Netherlands


21946748.jpg






  • Boeblingen, Germany


17079856.jpg







  • Christmas Island National Park, Australia

81854158.jpg




කොයි තරම් සුන්දරයි ද මේ වගේ පාලම් තියෙන එකත්
:)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සතුන් ගැනත් මිනිස්සු‍න්ගෙ අවධානය යොමුවෙන එක අගය කළ යුක්තක්. බොහොමත් ම ස්තූතියි අපිටත් බලන්න දැම්මට.
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    සතුන් ගැනත් මිනිස්සු‍න්ගෙ අවධානය යොමුවෙන එක අගය කළ යුක්තක්. බොහොමත් ම ස්තූතියි අපිටත් බලන්න දැම්මට.

    ඔව්, අයියේ
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මේව දැක්කම ලන්කාවෙ සත්තු ගැන දුකේ බෑ අප්ප.. :(