සත්තුන්ව බලාගන්න දන්නා අය එන්න

AAJC

Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    ලේන් පැටවුන්නම් අනන්තවත් බේරගෙන තියෙනව. ලේන් පැටවුන්ගේ අම්මා උන්ට පට්ටම පට්ට ආදරෙයි. ඉඳල හිටල ඔය පැටව් අමුතු සද්දයක් දානව, (ගොඩක්ම බඩගිනිවුනාම) පුලුවන්නම් උඹ ඒ සද්දේ උන් හම්බුවුන තැනට ගිහින් කටින් කරපන්. ලේන් අම්ම පන පිටින්නම් මොන ලොකේ හිටියත් ලතොනි දීගෙන උඹේ ලඟට එනව. එහෙම ආවොත් පැටවුන්ව ගහක් ලඟින් තියපන්. ඌ අරන් යයි. (මතක ඇතිව ලේන් පැටවුන්ව අතපතගාන්න එපා; උන්ගේ සුවඳ වෙනස්වුනොත් අම්ම දාලයයි.:dull:

    අම්ම නැත්නම් ඉතින් සිරින්ජරේකට කිරි පුරවල
    (කටුව නැති :rofl:)වේල් 6ක් දියන්. කරකියාගන්නම දෙයක් නැත්නම් මිසක මළාට එළකිරි දෙන්න එපා (කිරි පිටිත් එපා ) සත්තුන්ට දෙන මිල්ක් රිප්ලේසර් එකක් හරි, සස්ටජන් වගේ හොඳ සප්ලිමන්ට් එකක් හරි ගෝට් මිල්ක් හරි දියන්. හැමවෙලේම කාමර උශ්ණත්වෙට පොඩ්ඩක් වැඩියෙන් උන්ව තියපන් 30C-35C
    ඇස් ඇරල පන ගහල එනකොට කිරි වලට අමතරව ඇතිතරම් ඉදුනු පලතුරු....:love::love:;)

    ඇස් ඇරපු නැති ලේන් පැටියෙක් ගොඩදානව කියන්නේ හෙන ගේමක්.
    ගුඩ් ලක්.


    Linda~
    clinger eken denakota uba balen thada karanna epa bona ganata deepan.....nathnam kiri hirawela mari....:lol::lol:.nathnam hodama wade pahanthirayak kiri pogawala deepan ethakota hodata urala bonawa......;);)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oya nikan kiri denna ba machan. elakiri unta hari yanne nalu. puluwan tharam len ammata pataw tika gawata awith geniyanna denne. ehema naththam kiri denna ida denna.

    Randhir thread ekak dala thibba eka balanna. eke wisthara thiyenawa.


    naththam machan pataw marenawa
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අපේ ගෙදර ඔහොම වෙලා ලේන් අම්ම ආවේ නෑ.. ළමයින්ව අතරමං කරලා අම්ම පැනල ගියා... අන්තිමට පැටව් දෙන්නම මැරුණ.

    2.gif
    2.gif
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අපේ ගෙදර ඔහොම වෙලා ලේන් අම්ම ආවේ නෑ.. ළමයින්ව අතරමං කරලා අම්ම පැනල ගියා... අන්තිමට පැටව් දෙන්නම මැරුණ.

    2.gif
    2.gif

    ayyooo oya eyalawa gana baluwe nadda :(
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පහන් තිර පැකට් එකකින් පහන් තිරයක් අරන් කිරි ටිකක් පොගවලා බිංදුව බිංදුව කට ගාව තියපන් නහයේ යවන්න එපා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබ හොයාගත්ත හරියෙ මහ ලෙනි ගැවසෙන්වා ඇති ටිකක් බලල අරන් යන්න දියන් හැබැයි දැන් නම් උබලා උන්ව අත පත ගාල ඉව නැතිවෙලා ඇති පැටවුන්ගෙ අම්ම අදුන ගන්න එකක් නැ:dull: හැබැයි සිනි දාන්න එපා ලොන් යනවාලු:rolleyes: ත්ව කෙසෙල් එහෙම ලෙන්නුන්ට කන්න දුන්නම ඔලුව ලොකු වෙනවලු:oo:
    ජයවේවා
    11.gif