සත්තු එක්ක කතා කරන්න හදන AI

shenat

Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    තව අවුරුදු 200ක් යනකොට ෆිල්ම් වල වගෙ ඔෆිස් වල වැඩ කරන්න සත්තු එහෙමත් ඉදී.

    අවුරැදු 200ක් යන්නෙ මොකටද දැනටත් ඉන්නෙ එහෙම සත්තු. සර්කස් වල වැඩ දාන චිම්පන්සි වගේ එක දේකට පුරුදු කරපු කෝලං පොන්නය(@Kolama) වගේ අනාත සත්තු ඉන්නවා. වෙන දේවල් බෑ, ඉගෙනගන්න බෑ. අරැන්ට කෙහෙල් ගෙඩියක් දුන්නම ලෝකෙම දුන්න වගේ. 🤣🤣😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    සත්තුන්‍ට නෙමෙයි ගෑනුන්ට එකක් හදාගන්න ඕනේ හිතේ තියන් ඉන්න ඒවා දැනගන්න සහ වහෙන් ඔරෝ කියන ඒවා තේරුම් ගන්න
    ලොවෙත් ඕක නම් කරන්න වෙන්නේ නැහැ 🤣
     
    • Haha
    • Sad
    Reactions: NRTG and Don GasCan

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    May be a project by Sam Scurvy

    1682335092600.jpeg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විශ්වීය භාශාව මිනිස්සුන්ගෙන් අතෑරිලා තියෙන්නේ. මොන රටක සත්තූ වුනත් උන් අනිකා එක්ක සන්නිවේදනය කරනව. මිනිස්සු භාශා නිසා අසරණ වෙලා. බුදුහාමුදුරුවෝ සැමට තේරෙන භාෂාවකින් කතාකරා කියනව🤔
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,182
    12,183
    113
    Ohio, USA
    Earth-Species-project-generative-ai-unders.max-1200x1200.png


    https://cloud.google.com/blog/trans...nd-animals-earth-species-project-conservation


    ටහිකෙන ආතල් එකක් හියුමන්ල ගන්න යන්නෙ. එක පැත්තකින් LGBTQ උන් අනික් පැත්තෙ මෙහෙම රිසර්ච්. තව අවුරුදු 200ක් යනකොට ෆිල්ම් වල වගෙ ඔෆිස් වල වැඩ කරන්න සත්තු එහෙමත් ඉදී.


    Mn1mADD.png
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඇයි දැනුත් මොබයිල් ඩිවෙලෙප්මන්ට් කරන බල්ලෙක් ඉන්න ඔෆිස් එකක් තියේ @Ashan052 @PrasangaSPerera
    ඌව තියන් ඉන්නෙ මුරට බන්.....නාකි බල්ලගෙන් වෙන වැඩක් ගන්න කියලායැ 😅😅