සත්තු එක්ක කතා කරන්න හදන AI

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    Earth-Species-project-generative-ai-unders.max-1200x1200.png

    https://cloud.google.com/blog/trans...nd-animals-earth-species-project-conservation

    ටහිකෙන ආතල් එකක් හියුමන්ල ගන්න යන්නෙ. එක පැත්තකින් LGBTQ උන් අනික් පැත්තෙ මෙහෙම රිසර්ච්. තව අවුරුදු 200ක් යනකොට ෆිල්ම් වල වගෙ ඔෆිස් වල වැඩ කරන්න සත්තු එහෙමත් ඉදී.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    Ashu ge ballata katha karanna puluwan wuna dawasata thamai Hik gaawenne sinhalu

    :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    who knows what they mean
    ඒක අපි දැනගන්නෙ නැති උනාට ML මොඩෙල එකට හැන්ඩ්ල් කරන්න පුලුවන්. උන් ඒක ඇතුලෙන් මැප් කරගෙන අපිට ඕනි වැඩේ කරල දෙයි. අවුල තියෙන්නෙ අපි නොදැනිම උන්ට හැකියාව ලැබෙනව අරුන්ගෙන් වැඩ ගන්න.

    කොහොම ටවුන් එකකම බල්ලො රෑනක් දකින දකින එකා හප හපා යන්න ගත්තොත්.

    අර බටනලාවෙන් මීයො එලවපු එකාගෙ කතාව වගේ සීන් එහෙම වයිරස් එකකින් කරගන්න පුලුවන් වෙයි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948

    ehema karanna nam ithin AI walata magic karanna puluwan wenna ona ban. AI wala model karanne minissunge knowledge ekama thamai
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ehema karanna nam ithin AI walata magic karanna puluwan wenna ona ban. AI wala model karanne minissunge knowledge ekama thamai
    මිනිස්සුන්ගෙ කියල නෑ දැනුම. ඒක සත්තුන්ගෙ තිබ්බත් මිනිස්සුන්ගෙ තිබ්බත් වෙනසක් නෑ.

    දැනටත් ML කියන්නෙ මැජික් තමා. කවුරුවත් වෙන විදිය දන්නෙ නෑනෙ.

    මෙතන එයාට වැඩක් නෑ සතාගෙ බසාව. එයා දැනගන්නෙ පැටන් එකක් ඒ පැටන් එක පාවිච්චි කරල අලුත් පැටන් ජෙනරේට් කරන්න පුලුවන්.

    ඕක ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් දෙයක්.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මිනිස්සුන්ගෙ කියල නෑ දැනුම. ඒක සත්තුන්ගෙ තිබ්බත් මිනිස්සුන්ගෙ තිබ්බත් වෙනසක් නෑ.

    දැනටත් ML කියන්නෙ මැජික් තමා. කවුරුවත් වෙන විදිය දන්නෙ නෑනෙ.

    මෙතන එයාට වැඩක් නෑ සතාගෙ බසාව. එයා දැනගන්නෙ පැටන් එකක් ඒ පැටන් එක පාවිච්චි කරල අලුත් පැටන් ජෙනරේට් කරන්න පුලුවන්.

    ඕක ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් දෙයක්.
    pattern eke meaning eka ganna widiyak na ban. ekathamai prashne. brain waves analyse karala pattern eka hoya ganna puluwan eth a pattern eka mokadda kiyala detect karanna widiyak na. waves type keepayakata ona nam karanna puluwan wei eth oka hama ekakatama sarthakawa karanna ba. ML kiyanne magic newei mathematics. wena widiya algorithm develop karana kena dannawa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    රියල් ටයිම් පෝටබල් ලැන්වේජ් ට්‍රාන්ස්ලේටර්ස් තියන එකේ සත්තු එක්ක කතා කරන්න හදන එක එච්චර ලොකු ගේමක් වෙන එකක් නෑ හොද ඩේටා මොඩල්ස් හැදුවම හරි. දැනටත් අපි බල්ලෙක්ට කතා කරාම ඌ ප්‍රථිචාර දක්වනවා . දැන් අර ඔබන බටන් තියනවා බල්ලෝ පුසෝ ඒවා ගිහින් පාගල උන්ට ඕනේ දේ කියන ඉස්සරට මේවා සුලභ වෙයි. ලේසී බන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒක අපි දැනගන්නෙ නැති උනාට ML මොඩෙල එකට හැන්ඩ්ල් කරන්න පුලුවන්. උන් ඒක ඇතුලෙන් මැප් කරගෙන අපිට ඕනි වැඩේ කරල දෙයි. අවුල තියෙන්නෙ අපි නොදැනිම උන්ට හැකියාව ලැබෙනව අරුන්ගෙන් වැඩ ගන්න.

    කොහොම ටවුන් එකකම බල්ලො රෑනක් දකින දකින එකා හප හපා යන්න ගත්තොත්.

    අර බටනලාවෙන් මීයො එලවපු එකාගෙ කතාව වගේ සීන් එහෙම වයිරස් එකකින් කරගන්න පුලුවන් වෙයි.

    ehema wenne naha,,

    facebook eke ape jaathika weerawariyo, ammandila tika tak gaala haali lasthi karan eli bahinna balan inne trending topic ekak aapu gaman :lol:

    eyala satthu beragani :love::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    pattern eke meaning eka ganna widiyak na ban. ekathamai prashne. brain waves analyse karala pattern eka hoya ganna puluwan eth a pattern eka mokadda kiyala detect karanna widiyak na. waves type keepayakata ona nam karanna puluwan wei eth oka hama ekakatama sarthakawa karanna ba. ML kiyanne magic newei mathematics. wena widiya algorithm develop karana kena dannawa.
    මෙකෙ චාන්ස් එක තියෙන්නෙ අපිට මේ LLM යූස් කරල අලුතෙන්ම අමුතු එකක් හදන්නෙ නැතුව ඒක උඩ බිල්ඩ් කරන්න පුලුවන්. සමහරවිට අපේ ලැන්වේජ් වල තියෙන බේසික් ෆිචස් වලින් උට මැප් කරගන්න පුලුවන් වෙයි. කොහොම උනත් මෙහෙම රිසර්ච් එකක් කරන්න පටන් ගන්නව කියන්නෙ තව කට්ටිය ඉන්ස්පයර් වෙලා එලියට එයි.

    ML කියන්නෙ දැනට මැජික් තමා ඕකෙන් අවුට් පුට් එක එන විදිය අපි දන්නෙම නෑ නෙ. අපි මැත්ස් යූස් කරන්නෙ මොඩල් එක හදන්න උනාට එයා අපිට දෙන උත්තරේ හැදෙන විදියක් අපි දන්නෙම නෑනෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    Earth-Species-project-generative-ai-unders.max-1200x1200.png

    https://cloud.google.com/blog/trans...nd-animals-earth-species-project-conservation

    ටහිකෙන ආතල් එකක් හියුමන්ල ගන්න යන්නෙ. එක පැත්තකින් LGBTQ උන් අනික් පැත්තෙ මෙහෙම රිසර්ච්. තව අවුරුදු 200ක් යනකොට ෆිල්ම් වල වගෙ ඔෆිස් වල වැඩ කරන්න සත්තු එහෙමත් ඉදී.
    MV5BOTYxNWU0YjMtYTdjNS00ODY4LWJmOWItMzc2YWJiM2RlZWVlXkEyXkFqcGdeQXVyNjExODE1MDc@._V1_.jpg
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මං 2nd year එකේ ඉඳන් කරන්න තෝරගන්න ඕනෙ selective module එක විදිහට Data Science and Machine Learning module එක select කරන්න තීරණය කරා. :D
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,768
    113
    Kandy
    Earth-Species-project-generative-ai-unders.max-1200x1200.png

    https://cloud.google.com/blog/trans...nd-animals-earth-species-project-conservation

    ටහිකෙන ආතල් එකක් හියුමන්ල ගන්න යන්නෙ. එක පැත්තකින් LGBTQ උන් අනික් පැත්තෙ මෙහෙම රිසර්ච්. තව අවුරුදු 200ක් යනකොට ෆිල්ම් වල වගෙ ඔෆිස් වල වැඩ කරන්න සත්තු එහෙමත් ඉදී.
    ඇයි දැනුත් මොබයිල් ඩිවෙලෙප්මන්ට් කරන බල්ලෙක් ඉන්න ඔෆිස් එකක් තියේ @Ashan052 @PrasangaSPerera