finally we can understand sanath nishantha
තව අවුරුදු 200ක් යනකොට ෆිල්ම් වල වගෙ ඔෆිස් වල වැඩ කරන්න සත්තු එහෙමත් ඉදී.
ලොවෙත් ඕක නම් කරන්න වෙන්නේ නැහැසත්තුන්ට නෙමෙයි ගෑනුන්ට එකක් හදාගන්න ඕනේ හිතේ තියන් ඉන්න ඒවා දැනගන්න සහ වහෙන් ඔරෝ කියන ඒවා තේරුම් ගන්න
ඩේලි රිලිස් එකක් තියෙයි කවදාවත් ප්රඩක්ට් එක හදලා ඉවර කරන්න බෑලොවෙත් ඕක නම් කරන්න වෙන්නේ නැහැ![]()
![]()
https://cloud.google.com/blog/trans...nd-animals-earth-species-project-conservation
ටහිකෙන ආතල් එකක් හියුමන්ල ගන්න යන්නෙ. එක පැත්තකින් LGBTQ උන් අනික් පැත්තෙ මෙහෙම රිසර්ච්. තව අවුරුදු 200ක් යනකොට ෆිල්ම් වල වගෙ ඔෆිස් වල වැඩ කරන්න සත්තු එහෙමත් ඉදී.
ඌව තියන් ඉන්නෙ මුරට බන්.....නාකි බල්ලගෙන් වෙන වැඩක් ගන්න කියලායැඇයි දැනුත් මොබයිල් ඩිවෙලෙප්මන්ට් කරන බල්ලෙක් ඉන්න ඔෆිස් එකක් තියේ @Ashan052 @PrasangaSPerera
මලගිය ප්රාණකාරයන්ට කතා කරන AI හදපු දවසට තමා බොට කෙල වෙන්නෙ.බෑයි කියල බෑයි කියල බෑ...
එහෙනං දැම්මම ඕකට මොකක් හරි විනයක් කොරන්න ඕනෙ...මලගිය ප්රාණකාරයන්ට කතා කරන AI හදපු දවසට තමා බොට කෙල වෙන්නෙ.