සත්තු කථා කරන වීඩියෝස්

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    kI6ne5k.jpeg

    මේ සතා කත කරන වීඩීයෝ එක දාන්න බෑ. :P
     
    • Haha
    Reactions: thrindo and lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙවා හදන විදිය කියපල්ලා දන්න එකෙක්..
    ලේයර් සපෝට් කරන ඕන වීඩියෝ එඩිටර් එකකින් පුලුවන්..

    ග්‍රීන් ස්ක්‍රීන් මවුත් ක්ලිප් එකක් සෙකන්ඩ් ලේයර් එකෙන් ඕපන් කරලා ඔර්ජිනල් වීඩියෝ එකේ සතාගේ කටට ඇජස්ට් කරන්න විතරයි තියෙන්නේ.

    හුගක් උන් පෝන් එකෙන් ඕවා හදන්නේ.Capcut වගේ එකක් වුනත් ඇති ඔය වැඩේට
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837

    Thanks bro