පට්ට සිංදුව - Fallout Season 2

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,166
    7,703
    113
    Me Tv series eke director Christopher Nolange brother - Jonathan Nolan

    ado how they survive ban? ඔච්චර අවුරුදු ගානක් දුකක් කරදරයක් නැතුව පරම්පරා ගානක් කන්ඩ බොන්ඩ ඉන්ද ? ජෙනේටික් හින්දා ලෙඩ හැදෙන්නේ වයසට යන්නේ නෑ වගේද ?
    System eka plan karapu aya management vaults wala inne. Cryo tube wala nidagena. Un kalen kaleta rotate wenawa.

    Season 2 baladdi thama godak dewal therenne.

    Ara minihage oluwe tiyenne infinite power source ekak hangala. Eka use karala surface eka aaye minissunta inna puluwan තත්වෙට goda daganna puluwan nisa.. E scientist eka eliyata aran yanne.

    Moldaver sought cold fusion to provide limitless, free energy to the wasteland, aiming to rebuild civilization, strengthen the New California Republic (NCR), and fulfill her pre-war vision of a world independent of resource wars and Vault-Tec control. She aimed to end the reliance on scarce resources and to undo the destruction caused by Vault-Tec, which had suppressed her technology.
    ------ Post added on Feb 8, 2026 at 8:54 AM
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,815
    1
    15,110
    113
    ado how they survive ban? ඔච්චර අවුරුදු ගානක් දුකක් කරදරයක් නැතුව පරම්පරා ගානක් කන්ඩ බොන්ඩ ඉන්ද ? ජෙනේටික් හින්දා ලෙඩ හැදෙන්නේ වයසට යන්නේ නෑ වගේද ?
    Hibernation Chamber/statis mode වළ ඉන්නෙ වැඩි හරියක්. Genetically modified කියන්නෙ Superior Strength, Charisma, Intelligence etc. game එකේ Skills ටික

    Me Tv series eke director Christopher Nolange brother - Jonathan Nolan.
    ------ Post added on Feb 8, 2026 at 8:54 AM
    Best game tv adaptation.
    ------ Post added on Feb 8, 2026 at 8:59 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    මේකත් හොදයි. මගෙ ප්ලිලේස්ටි එකේ තියනව, DareDevil theme, Westworld theme, Lannister Song GOT (Rains of Castsmere), Lights of the Seven GOT, Night King GOT එක්ක
    ------ Post added on Feb 8, 2026 at 4:02 AM

    thawa ekak
    ------ Post added on Feb 8, 2026 at 4:56 AM
    "Frank Sinatra" ගෙ වගේම Andy Williams, Perry Como, Nat King Cole වගේ ගායකයො කියපු මාරම ලස්සන සිංදු සෑහෙන්න තොගයක් තියෙනවා. හිත වුණත් පුදුම විදිහට රිලැක්ස් වෙනවා ඒවා ඇහුවම. :love: 1940s, 1950s, 1960s වල සිංදුවල තිබුණ මියුසික්, රිලික්ස්වලට, වයිබ් එකට ගහන්න එකක් නම් ආයෙ කවදාවත් එන එකක් නෑ. :)

    "Frank Sinatra" කියපු සිංදුවලින් ආසම සිංදුවක් මගෙ නම් මේක.

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,815
    1
    15,110
    113
    "Frank Sinatra" ගෙ වගේම Andy Williams, Perry Como, Nat King Cole වගේ ගායකයො කියපු මාරම ලස්සන සිංදු සෑහෙන්න තොගයක් තියෙනවා. හිත වුණත් පුදුම විදිහට රිලැක්ස් වෙනවා ඒවා ඇහුවම. :love: 1940s, 1950s, 1960s වල සිංදුවල තිබුණ මියුසික්, රිලික්ස්වලට, වයිබ් එකට ගහන්න එකක් නම් ආයෙ කවදාවත් එන එකක් නෑ. :)

    "Frank Sinatra" කියපු සිංදුවලින් ආසම සිංදුවක් මගෙ නම් මේක.

    Nancy Sinatra ත් හොදයි
    https://youtu.be/BkKDSFYvxKU?si=dnIpuo76Olps38HM

    https://youtu.be/nbtKHrI-OAs?si=oaFHhRm-JhMufreY
     
    • Love
    Reactions: Stimulus mind