Balada de la Trompeta
මේවගේ තව වෙන භාෂා වල හොද ඒව තියනවම් පහලින් දාගෙන යමු
ඔව් Fallout කියන්නෙ හොඳ Content ගොඩක් තියනව Season 10ක් උනත් ගහන්න. මේ tv series එකේ Music Choices ත් මරු. 1950 ගන්න වලට ගැලපෙන්න තියෙන්නෙMe TV series eka patta
USA - China ( RED) Nuclear war ekak gena tiyenne
Elon Musk ge Neura Link Brain interface eka wage Chip ekak hadana Robotic company ekakuth tiyenwa. Humanslawa Automate karanna puluwan eken.
Meke game ekema story ekada thiyenne. Game ekanam gahala thiyennawa.Me TV series eka patta
USA - China ( RED) Nuclear war ekak gena tiyenne
Elon Musk ge Neura Link Brain interface eka wage Chip ekak hadana Robotic company ekakuth tiyenwa. Humanslawa Automate karanna puluwan eken.
"Monica Bellucci" යි, "Vincent Cassel" යි රගපාපු "The Apartment (1996)" කියන ෆිල්ම් එකේදි තමයි පළවෙනි පාරට මේ සිංදුව ඇහුවෙ.
නෑ Fallout 4 Game එකෙන් පස්සෙ Story එක. මමත් Fallout 4 විතරයි ගහල තියෙන්නෙ.Meke game ekema story ekada thiyenne. Game ekanam gahala thiyennawa.
red la peace negotiaton ekak yanawada koheda..e gena tv series eke ne. Game ekeda koheda wenne. kohe hari post ekaka comment ekak dekke.Red lada mulin kelinne![]()
Enclave වෙන්නැති.red la peace negotiaton ekak yanawada koheda..e gena tv series eke ne. Game ekeda koheda wenne. kohe hari post ekaka comment ekak dekke.
but USA wala samahara groups.. war eken profit ganna balan inne.. e nisa eyalama USA nuke karagannawa wage deyak wenne.
![]()
Dexter
එහෙම උනත් මේක DDDGW ද?Mata සෙට්ම උනේ නෑ බං ඒ සීරීස් එක
මොකක්ද බං ඒ වෙන්නෙ ඇයි උං බංකර් අස්ස් ඉන්නෙ අනික ඔකෙන් මොකෙක්ටවත් වාසියක් නෑනෙ අර වෝල්ට් ටෙක්.කියන කම්පැනියෙ අදාලත්වෙමොකක්ද . ගුල්කියන එකා කොහොමද ගොඩක් කල් ජීවත් වෙන්නෙ අර බුද්දිමත් එකාගෙ ඔලුව්ව් ඔනෙ ඇයි අර මහ පීචං විදියට රේඩියේශන් නිසාඉයුටේසන් වෙන එකනං අමු සෙට් නෑ. ඇයිඋංගෙ තාස්සනෙ 80 ගනං වල වගේ හැබැයි ඒව්ස්ගෙ වැඩ නිකන් 2100 වහෙ තියෙනෙ
මේ ටයිම්ලයින් එකේMata සෙට්ම උනේ නෑ බං ඒ සීරීස් එක
මොකක්ද බං ඒ වෙන්නෙ ඇයි උං බංකර් අස්ස් ඉන්නෙ අනික ඔකෙන් මොකෙක්ටවත් වාසියක් නෑනෙ අර වෝල්ට් ටෙක්.කියන කම්පැනියෙ අදාලත්වෙමොකක්ද . ගුල්කියන එකා කොහොමද ගොඩක් කල් ජීවත් වෙන්නෙ අර බුද්දිමත් එකාගෙ ඔලුව්ව් ඔනෙ ඇයි අර මහ පීචං විදියට රේඩියේශන් නිසාඉයුටේසන් වෙන එකනං අමු සෙට් නෑ. ඇයිඋංගෙ තාස්සනෙ 80 ගනං වල වගේ හැබැයි ඒව්ස්ගෙ වැඩ නිකන් 2100 වහෙ තියෙනෙ
Natuwa natuwwඑහෙම උනත් මේක DDDGW ද?
![]()
හුම්කෑස් යකෝප්ලොටමරුනෙමේ ටයිම්ලයින් එකේ
මයික්‍රො චිප් එක හොයාගෙන නෑ. ඒ වෙනුවට Invest කරල තියෙන්නෙ Nuclear Energy වලට. ඒකයි ඔක්කොම MicroChip වලට කලින් තිබ්බ Technology විදියට තියෙන්නෙ.
Vault Tech එක RobCo එක Nuclear war එකට කලින් තිබ්බ ප්‍රධානම elite company. China එක්ක Nuclear war එකක් ආව නිසා Vault Tech එක Bunker හදන්නෙ Nuclear attack එකකදි Survive වෙන්න පුළුවන් කියල. ඒත් ඇත්තටම ඒකෙ වෙන්නෙ Human Experiment. එක එක Vault එක , එක එක Experiment වලට රහසිගතව වෙන් කරල තියෙන්නෙ. ගෑණු විතරක් ඉන්න Vault, පිරිමි විතරක් ඉන්න Vault. etc.. New World order එකකට යද්දි ඒ Experiment වල information වැදගත් වෙයි කියල. ඒත් හැම Experiment එකක්ම වගේ Fail. හිතුව ප්‍රතිපල ගන්න බැරි වෙනව.
Enclave කියන්නෙ ඇත්තම බෝම්බ ගහගත්ත සෙට් එක ( මෝබ්ම ගැහුවෙ කවුද කියල දන්නෙ ණෑ කවුරුත්, එක එක Interpretation තියනව) ඒ Enclave කියන්නෙ නිකන් ලෝකෙම පාලනය කරන Secret Society එකක් වගේ එකක්. Vault tech එක ඇතුලෙත් උන්ගෙ Undercover Agent ල හිටිය. ඒ සෙට් එක US President, CEO සෙට් එකකින් හැදුන සෙට් එකක්. ( Epstein island වල සෙට් එක වගේ)
උන්ගෙ වෙනම Plan එකක් තියෙන්නෙ යුද්ධෙන් පස්සෙ මතුපිට ඔක්කොම මරල Vault සෙට් එකත් මරල පාලනේ අතට ගන්න ලෝකෙම. ඒකට ඕනම කරන Energy Technology එකක් ඕන උනා උන්ට අවුරුදු ගානක් Survive වෙන්න. ඒකට තමයි අර Video එකේ Chip එක Ghoul/Cooper ව අන්දල අරගන්නෙ. උන් F.E.V කියල Super mutant ල හදන Virus එකකුත් Develop කලා ඒකටම.
Ghoul ල හැදෙන්නෙ Radiation නිසා. එහෙම Survive වෙන්න බෑ Zombie වගේ වෙනව (ferral). ඔහොම Survive වෙන්නනම් Serum එකක් තියනව ඒක ගන්න ඕන. Ghoul ල මැරෙන්නෙ නෑ serum එක තියනකන්.
Fallout 3, Fallout New Vegas, Fallout 4 ගේම් ටික ගහන්න ඕනෙ හරියටම තේරුම් ගන්න. මම ගැහුවෙ Fallout 4 විතරයි
උන්ගෙ Bunker එකේ වෙනම ඉන්නව මිනිස්සු. උන්ගෙ සෙට් එක + Genetically advanced clonesNatuwa natuww
හුම්කෑස් යකෝප්ලොටමරුනෙ
ඕකෙ ප්‍රොපර් එන්ඩින් එකක් තියෙදනැත්තන් වවං කනවද අනික අර හුත්තලට පිස්සුද ඔක්කොම මැරුවම කෝ මිනිස්සු? උං කන්නෙ බොන්න්‍ර් හව්?
------ Post added on Feb 8, 2026 at 7:42 AM
Game එකේ backstory එක අරං තියෙනවා.Meke game ekema story ekada thiyenne. Game ekanam gahala thiyennawa.
ado how they survive ban? ඔච්චර අවුරුදු ගානක් දුකක් කරදරයක් නැතුව පරම්පරා ගානක් කන්ඩ බොන්ඩ ඉන්ද ? ජෙනේටික් හින්දා ලෙඩ හැදෙන්නේ වයසට යන්නේ නෑ වගේද ?උන්ගෙ Bunker එකේ වෙනම ඉන්නව මිනිස්සු. උන්ගෙ සෙට් එක + Genetically advanced clones