පෙරහැරේ අලින්ට විරුද්ධ උන්ට තියෙන්නෙ වෙනම agenda එකක්
උන් ඉතින් අලිය ගැන දුක හිතිල වගේ රඟපානව
මුන් ඔක්කොම දේව දරුවො
උන්ගෙ දෙයියො හරක කුකුල්ලු ඌරො මවල තියෙන්නෙ උන්ගෙ කෑමට ඒත් අලියව කන්නෙ නෑනෙ උන් පොඩ්ඩක් confuse වෙලා ඉන්නෙ මොකට මේ අලියව මැව්වද කියල
උන් පිලිගන්න අකමැතියි අලියව මැව්වෙ පෙරහැරේ යවන්න කියල
මොනව උනත් සිද්ද වෙන්නෙ දේව කැමැත්තට අලිය පෙරහරේ යන්නෙත් දේව කැමැත්තට ඉතින් දේව දරුවො මේ ගැන කුලප්පු වෙන්න ඕනි නෑ
අලි පෙරහරෙ ගියාට මැරිලා නෑ හැබැයි කැලේ ඉන්න අලි 400-500 ක් අවුරුද්දකට මැරෙනව උන් ගැන හොයපල්ල ඇත්තටම අලින්ට ආදරෙ නම්

එහෙම නෑනේ ඒකනේ අපි උන්දගේ පිටේ කරඬුව අරන් යන්නෙ නැත්තං ඔය හරකෙක් එළුවෙක් වගේ සතෙක්ගේ පිටෙත් ඕක අරන් යන්න බැරිය උනුත් හොඳ හීලෑ සත්තු නෙ ෂෝක් එකට යයි පේලියට