Owner covid හැදිලා එක්කන් ගිහින්, ගෙදර ඉන්න සත්තු දවස් 7ක් බඩගින්නේ ඉඳල කියලා news එකක් දැක්ක. අපිට බැරිද fb page එකක්වත් හදල එහෙම ප්‍රශ්න තියෙන ගෙවල් වල සත්තුන්ට කෑම දෙන්න වැඩක් කරන්න.. අපිට එහෙම ගෙදරට යන්න බැරිඋනත් ඒවාට specialized වෙච්ච teams ඉන්නවනේහ්.. Animal Activistලා එහෙම, safe විදිහට වැඩේ කරයි.. Awareness එකවත් හදන්න පුලුවන්නම්.
අල්ලපු ගෙදර ඒ වගේ ප්‍රශ්නයක්නම් page එකේ දැම්මම අදාළ අය ඒ ගැන හොයල බලයිනේ. අදහස් මොනාද ?
අල්ලපු ගෙදර ඒ වගේ ප්‍රශ්නයක්නම් page එකේ දැම්මම අදාළ අය ඒ ගැන හොයල බලයිනේ. අදහස් මොනාද ?