සත්තු බඩගින්නේ

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Owner covid හැදිලා එක්කන් ගිහින්, ගෙදර ඉන්න සත්තු දවස් 7ක් බඩගින්නේ ඉඳල කියලා news එකක් දැක්ක. අපිට බැරිද fb page එකක්වත් හදල එහෙම ප්‍රශ්න තියෙන ගෙවල් වල සත්තුන්ට කෑම දෙන්න වැඩක් කරන්න.. අපිට එහෙම ගෙදරට යන්න බැරිඋනත් ඒවාට specialized වෙච්ච teams ඉන්නවනේහ්.. Animal Activistලා එහෙම, safe විදිහට වැඩේ කරයි.. Awareness එකවත් හදන්න පුලුවන්නම්.

    අල්ලපු ගෙදර ඒ වගේ ප්‍රශ්නයක්නම් page එකේ දැම්මම අදාළ අය ඒ ගැන හොයල බලයිනේ. අදහස් මොනාද ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222

    Animal Activist - Perahara thread wala hitiya set ekak.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara
    සත්තුන්ව ගෙවල් අස්සෙ දාල දොර ලොක් කරලද කොරන්ටයින් එකට යන එකා යන්නෙ? එහෙම්මම සතාගෙ අතටත් කීයක් හරි දීල ගියා නම් හරි චූන් පාන් එකෙන් මොනව හරි අරන් කන්න කියල. 😤
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සත්තුන්ව ගෙවල් අස්සෙ දාල දොර ලොක් කරලද කොරන්ටයින් එකට යන එකා යන්නෙ? එහෙම්මම සතාගෙ අතටත් කීයක් හරි දීල ගියා නම් හරි චූන් පාන් එකෙන් මොනව හරි අරන් කන්න කියල. 😤
    mahaththyaa piyananta kanna dunnada
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,217
    166,383
    113
    එකමත් එක රටක
    ඉස්පිරිතාලේ යනවනම් තමන්ගේ ගෙදර කොටු කරල සත්තු ඉන්නවනම් හොයලා බලන්න දන්නා එකෙක්ට වත් කියලා යන්න දන්නේ නැති මිනිස්සු...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දැනටත් එහෙම එෆ්බී පේජ් තියෙනවා.මම ෆේස්බුක් ඉන්න කාලෙ තිබුන හොඳම ෆේස්බුක් ගෲප්ස් දෙක තමා සුරතල් සතුන් ඇති කරන්නන්ගේ එකමුතුව සහ C4V Care for the voiceless.මේ ගෲප් දෙකෙන් එකක සතෙක්ට උදව් ඉල්ලලා පෝස්ට් එකක් දැම්මොත් බොහෝ විට උදව් ලැබෙනවා.කොළඹ අවට විතරක් නෙවෙයි කොළඹින් ඈත පවා.එක පාරක් කොළඹින් කිලෝමීටර් 200ටත් වඩා ඈත පැත්තක කැන්සර් එකක් තිබුන බල්ලෙක් ගැන මම පෝස්ට් එකක් දාලා ඒ පැත්තෙ ඉන්න සත්තුන්ට උදව් කරන මහත්මයෙක් ඇවිල්ලා සතාව අරන් ගිහින් ඔපරේෂන් කරලා ආපහු ගෙනත් දුන්නා.සල්ලිවත් ගත්තෙ නෑ.කොළඹ අවට නම් පැය බාගයක් යනකොට ඕන දරුණු ලෙඩක් තියෙන සතෙක්ට උදව් කරන්න සීයක් විතර එකතු කරගන්න පුලුවන්.ඔතන අවුල තියෙන්නෙ ඒක නෙවෙයි.අයිතිකාරයින්ට සතා ගැන උවමනාවක් නැති එක.ඔය ගෙවල් වල හදන ගොඩක් බල්ලන්ට රේබීස් එක වත් විදින් නෑ.සතා බඩගින්නෙ කියල මතක් වෙන්නෙ නෑ ගොඩක් අයිතිකාරයින්ට.ඔහේ හදන්නන් වාලෙ හදනව මිසක් ආදරයක් නෑ.ඒකයි ඇත්තම හේතුව.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    ඇබිලිපිටියෙද
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    okkoma saththu 35k da kohedo indala e gedara.. ballo 17i, pooso 15i da kohedo hena set ekak.. pooso dennekuth marila.. poddak hiru gossip eke balapanko, news eka daala thibba.. duka hithuna..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එයාලා බිසී
    අලින්ට සෙස් කරන්න අලිච්චියො නෑ කියලා උන්ට අතේ ගස්සනවා පයි කරේ තියන්,
    උඹේ අම්මා යැව්වා නං බල්ලොන්ට කන්නත් දීලා ෆයියත් මිරිකලා එයි🤣🤣